https://lankacnews.com/පලාත්-සභා-09-අහෝසි-කර-රුහුණු/Link ekat dapnko newseke kyawanna.
ඔටුන්න විතරයි නැත්තෙ, බලතල ඔක්කොම තියනවා. රටෙ මිනිස්සුත් රජා කියලා පිලිගන්නවාදැනට යෝජනා වෙලා නැත්තේ ආපහු රජකම ගේන එක විතරද කොහෙද![]()
නම් කෙසේවෙතත් පාලන ප්‍රදේශ ලොකු වෙලා ගනන අඩු වෙනව නම් හොදයි. ලන්කාව පොඩි රටක් නිසා හැට හුටාමාරක් පාලන ප්‍රදේශ ඕන නෑ.
BUMPඅන්න පොයින්ට් එක මෙහෙම තමා වෙන්න ඕනේ මේකෙන් වියදම අඩු වෙනවා පාලනයත් විමධ්‍ය ගත වෙනවා රටේ වෙනම ජන කොට්ටාශ සහිත ප්‍රදේශ වලට පාලන බලය යන එක නවතිනවා රට බෙදීමේ අවස්ථා නැති වෙනවා
නම් කෙසේවෙතත් පාලන ප්‍රදේශ ලොකු වෙලා ගනන අඩු වෙනව නම් හොදයි. ලන්කාව පොඩි රටක් නිසා හැට හුටාමාරක් පාලන ප්‍රදේශ ඕන නෑ.
අන්න පොයින්ට් එක මෙහෙම තමා වෙන්න ඕනේ මේකෙන් වියදම අඩු වෙනවා පාලනයත් විමධ්‍ය ගත වෙනවා රටේ වෙනම ජන කොට්ටාශ සහිත ප්‍රදේශ වලට පාලන බලය යන එක නවතිනවා රට බෙදීමේ අවස්ථා නැති වෙනවා
දේශපාලන විවේචන කරන ගොබ්බයන් අදාල නැත....මෙමගින් වන වියදම් ,අනවශ්‍ය වැඩ ඉතිරිය අගනේය....