පළාත් සභා වෙනුවට.

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1600075061823.png
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බතික් සරම්
    මැටි ඇමතිලා
    හරක් මරන එක තහනම් කරාම නාකි කිරිහරක්ටික තිරික්කලෙ බදින්න ගන්න පුලුවන්.
    තව එක මනුස්සයාට එක ගෑනියෙකුට වඩා බදින්න පුලුවන් නීතියකුත් ගෙන්න ඕන. එතකොට පුරන් කුඹුරු අස්වද්දන්න ශ්‍රම බලකායක් හදාගන්න පුලුවන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැනට යෝජනා වෙලා නැත්තේ ආපහු රජකම ගේන එක විතරද කොහෙද :rofl:
    ඔටුන්න විතරයි නැත්තෙ, බලතල ඔක්කොම තියනවා. රටෙ මිනිස්සුත් රජා කියලා පිලිගන්නවා
     
    • Like
    Reactions: D_Mad

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,390
    5,746
    113
    නම් කෙසේවෙතත් පාලන ප්‍රදේශ ලොකු වෙලා ගනන අඩු වෙනව නම් හොදයි. ලන්කාව පොඩි රටක් නිසා හැට හුටාමාරක් පාලන ප්‍රදේශ ඕන නෑ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නම් කෙසේවෙතත් පාලන ප්‍රදේශ ලොකු වෙලා ගනන අඩු වෙනව නම් හොදයි. ලන්කාව පොඩි රටක් නිසා හැට හුටාමාරක් පාලන ප්‍රදේශ ඕන නෑ.

    අන්න පොයින්ට් එක මෙහෙම තමා වෙන්න ඕනේ මේකෙන් වියදම අඩු වෙනවා පාලනයත් විමධ්‍ය ගත වෙනවා රටේ වෙනම ජන කොට්ටාශ සහිත ප්‍රදේශ වලට පාලන බලය යන එක නවතිනවා රට බෙදීමේ අවස්ථා නැති වෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,512
    113
    රූකඩ රාජ්ජේ
    අන්න පොයින්ට් එක මෙහෙම තමා වෙන්න ඕනේ මේකෙන් වියදම අඩු වෙනවා පාලනයත් විමධ්‍ය ගත වෙනවා රටේ වෙනම ජන කොට්ටාශ සහිත ප්‍රදේශ වලට පාලන බලය යන එක නවතිනවා රට බෙදීමේ අවස්ථා නැති වෙනවා
    BUMP
     
    Sep 15, 2020
    3
    1
    3
    දේශපාලන විවේචන කරන ගොබ්බයන් අදාල නැත....මෙමගින් වන වියදම් ,අනවශ්ය වැඩ ඉතිරිය අගනේය....
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නම් කෙසේවෙතත් පාලන ප්‍රදේශ ලොකු වෙලා ගනන අඩු වෙනව නම් හොදයි. ලන්කාව පොඩි රටක් නිසා හැට හුටාමාරක් පාලන ප්‍රදේශ ඕන නෑ.

    අන්න පොයින්ට් එක මෙහෙම තමා වෙන්න ඕනේ මේකෙන් වියදම අඩු වෙනවා පාලනයත් විමධ්‍ය ගත වෙනවා රටේ වෙනම ජන කොට්ටාශ සහිත ප්‍රදේශ වලට පාලන බලය යන එක නවතිනවා රට බෙදීමේ අවස්ථා නැති වෙනවා

    දේශපාලන විවේචන කරන ගොබ්බයන් අදාල නැත....මෙමගින් වන වියදම් ,අනවශ්ය වැඩ ඉතිරිය අගනේය....

    අඩු කරන්න නෙමෙයි ඕනේ ඔය තුනත් නැති කරලම දැම්මනම් 100% ම ඉතුරුයි නේ ??