පළාත් 5ක් දකින්න පුළුවන් ලංකාවේ එකම තැන

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මෙතන්ට යන්න අපි අවසර ගන්න ඕන නැද්ද ?
    කලින් දැනුම් දෙන්න ඕනෙද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙ ගියා.. දඹේතැන්න තේ ෆැක්ට්‍රි එකට... පට්ට වැස්ස බන්.. ලිප්ටන් සීට් ගියේ නැහැ මීදුම නිසා
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18


    me api gatta 4to ekak.. eda miduma na paththa palate :):)

    PV4n5IB.jpg
    පට්ට මචං:cool: