පළාත් 9ට වාහන 9ක්... ගන්න වෙයි ද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    methana samupoorna wisthara eliyata enakam inna one.

    mama ahala thiyenawa widihata lorryak/bus ekak nam pothe copy ekak laga thiyenne one kathawak thiyenawa.

    api adurana manussayekta lorryak thiyenawa eth eka main road ekata danne na.

    potha geniyanna onelu. Lorrye karala thiyena wenaskam miniha pothe register karagena na.
     

    Sen-lu

    Well-known member
  • ඔතන ඕපන් පේප්ර්ස් තියාගෙන ඉන්න බෑ කියන එක වෙන්න ඕන කියන්නෙ. මූ ඔය කතාව කියන විදියට පොලීසියට සැක හිතෙන්න ඇති ඇත්තටම මේක ඉල්ලගත්ත එකක්ද ඕපන් පේපර්ස් තියාගෙන පදින එකක්ද කියල. වීඩියෝ කරන එකා ඌට වාසි කොටස විතරයි දාල තියෙන්නෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අරූ උසාවි ගියොත් පොලිසියේ උන් පොල් ටොපියක් කන්නේ

    444225047_10159687296427721_4762465961193028708_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය කියන්නෙ වාහනේ විකුනලා නම් විතරයි, නැත්නම් බැලුවොත් ගෙදර ගෑනිට මිනිහාගේ වාහනේ ගෑනිට අරන් යන්න බෑ

    ඉතින් හොඳ නීතියක් නේ
    පාරෙ ටැපික් සෑහෙන්න අඩු වෙනවා 😎
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මේ පොලිස් කාන්තාවට පිස්සුද ඔය කියන විදියට ජීවිතේට රෙන්ට් කරන් වාහනයක් අරන් යන්න බැ ෆිනෑන්ස් කරලත් අරන් යන්න බැ වාහනේ පොතත් අරන් යන්න ඕනේ කියන එකෙන් මුන්ට නීති උගන්නන ඕනේ මුල ඉඳලා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ෆේස්බුක් නූගත් ගොඩයෝ නැති ප්‍රශ්ණ අැති කරනවා...මෝඩ හැත්ත
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

    අදාළ වාහනය මධ්‍යම පළාතේ ලියාපදිංචි කර තිබීම හේතුවෙන් පොලිස් කාන්තාව රියදුරුගෙන් වාහනයේ ලියාපදිංචි කිරීමට අදාළ නීත්‍යානුකූල ලියවිලි ඉල්ලා සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

    මෙහිදී, එක් පළාතක ලියාපදිංචි කර ඇති වාහනයක් තවත් පළාතක ධාවනය කළ නොහැකිද යන්න රියදුරු අදාළ පොලිස් කාන්තාවගෙන් විමසා සිටිනවා.

    එහිදී ඇය පවසන්නේ, වාහනය මුල් අයිතිකරුගෙන් පවරා ගෙන නොතිබීම වරදක් බවයි.

    එමෙන්ම, වෙනත් අයෙකුට ලියාපදිංචි කළ වාහනයක් පදවන්නේ නම් වාහන ලියාපදිංචි සහතිකය ඇතුළු අවශ්‍ය සියලුම ලියකියවිලි රැගෙන යා යුතු බවද ඇය රියදුරාට පවසන අයුරු මෙම වීඩියෝවෙහි දැක්වෙනවා.

    කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ විසින් රථවාහන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, වාහන පැදවීමේදී ලියාපදිංචි සහතිකය රැගෙන යාම අත්‍යවශ්‍ය නොවන බවයි.

    වලංගු රියදුරු බලපත්‍රයක්, රක්ෂණයක් සහ ආදායම් බලපත්‍රයක් වැනි අවශ්‍ය ලියකියවිලි ඇත්නම් ඕනෑම කෙනෙකුට පළාත් අතර ගමන් කිරීමට හෝ රටේ ඕනෑම තැනකට යාමට බාධාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණගල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    රණගල මහතා පවසා ඇත්තේ, අදාළ වීඩියෝවෙහි පෙනී සිටින පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය සහ රක්ෂණය වාහනයේ හිමිකරු වන පුද්ගලයා නොවන වෙනත් පුද්ගලයෙකුගේ නමින් තිබීම හේතුවෙන් පොලිස් කාන්තාව එසේ ප්‍රශ්න කර ඇති බවයි.
     
    • Like
    Reactions: itguy77

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,947
    113
    Api mona talk dunnath oka apita uanan athal na neda yaluwe?
    Prashnaya thamage nowana thaak kal uttaraya daarshanikai
    Kari police kaarayo!
     
    • Like
    Reactions: jhnnwp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ ඒ Video එක edit කරපු එකක් කියලා.
    උබලා තව මොනවා කියනවද
     
    • Haha
    Reactions: jhnnwp