පළාත්_පුෂ්පය

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    1.නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්
    2440776239_219c5bf1bc_z.jpg

    සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැ‍ගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි.
    2.මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්
    11052008_01.jpg

    content/uploads/2011/09/11052008_01.jpg
    ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.
    3.උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ
    4493159484_a0ba407c78_z.jpg

    ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි.
    4.වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා
    http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRZ7t1Phq4KbtsO6Fd_195BNPEUxQ4oir3PBLLa3qxWQ2qxWD5YM67UfS4v
    සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ.
    5.ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ
    556_2.jpg

    ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.
    6.උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති
    3171871554eb2ba073810f.jpg

    ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී.
    7.බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්
    576664_421303561230413_1809425189_n.jpg

    මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි.


    ලංකාදීප එකෙන් හොයා ගත්තේ

    :):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඈ බං...:oo::oo::oo:
    මට හොඳටම මතකයි මම පොඩි කාලේ
    පළාත් 9ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා කියලා...

    හිටහන් බලන්න ඒ දවස් වල පන්තියේ හිටිය
    තව එකෙක් ගෙනුත් අහල බලන්න...

    :frown::frown::frown::frown:
    ...මට වැරදිලා නම්....????
    :lol::lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඈ බං...:oo::oo::oo:
    මට හොඳටම මතකයි මම පොඩි කාලේ
    පළාත් 9ක් තියෙනවා කියලා ඉගෙන ගත්තා කියලා...

    හිටහන් බලන්න ඒ දවස් වල පන්තියේ හිටිය
    තව එකෙක් ගෙනුත් අහල බලන්න...

    :frown::frown::frown::frown:
    ...මට වැරදිලා නම්....????
    :lol::lol::lol::lol::lol:
    ne ban hoya ganna puluwan une mechcharai.....thanks comment ekata rep denna belu