පළි ගැනීම ඇරඹුණා - ඈගේ වයිරය 2

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මාලිමාවෙන් දුමින්දට ජනාධිපති සමාව නෑ..

    1516521717_7941863_hirunews_Anura.jpg

    ඉදිරි ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනාධිපති සමාව ලබාදෙන පුද්ගලයන් සහ නොදැන පුද්ගලයන් සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.

    ස්ත‍්‍රී දූෂකයන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මනුෂ්‍ය ඝාතකයන්ට කිසිම ආකාරයකින් තම පාලනයක් යටතේ ජනාධිපති සමාව නොලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

    එමෙන්ම දඩ මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබා දීමේ අවස්ථාවක් ඇතැයි ද ඔහු පවසයි.

    අතැම් මාධ්‍ය නාලිකා විසින් තම පක්‍ෂය ඉලක්ක කරගෙන විවේචන සිදුකිරීම ප්‍රතික්ෂේප කරන බවද පැවසූ වූ සාධාරණ විවේචන භාරගැනීමට පක්‍ෂයක් ලෙස සූදානම් බවද කියා සිටියේය.

    ඉදිරියේදී නම් ගම් සහිතව හෙලි කරන බව ඒ මහතා පැවසුවද හිරු නාලිකාවට ව්‍යාංගයෙන් එම චෝදනා එල්ල කනර ආකාරය පැහැදිලි විය.

    එම පක්‍ෂයේ කොළඹ පැවති මැදි රැළිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    අනුර මේ පාර දිනුවේ නැත්තං ආයේ ජේවිපි කියල ඉතුරු වෙන්නේ ත්‍රීවීල් ඒකක යන්න පුළුවං සෙට් එකක් විතරයි.
    මේ පාර පොහොට්ටුවෙනුත් ගහනවා, UNP එකෙනුත් ගහනවා, SBJ එකෙනුත් ගහනවා , ගෙවල් දාලා දුවන්න ගහන්නේ🤣🤣

    මයින හිටියනම් ඌව ඇතුලට දාන්නෙත් නෑනෙ නේද ?
    රෝයල් පාර්ක් මිනීමරුවා JVP යහපාලන ආණ්ඩුවෙන් නිදහස් කරා නම් ආත්ම ආරක්ෂාවට වෙඩි තියපු දුමින්ද සිල්වා නිදහස් කරන එක වැරදි නැහැ
    ( කෙස් එකේ මුලින්ම වෙඩි තියලා තියෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර)
    ------ Post added on May 3, 2024 at 8:11 AM
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ පාර පොහොට්ටුවෙනුත් ගහනවා, UNP එකෙනුත් ගහනවා, SBJ එකෙනුත් ගහනවා , ගෙවල් දාලා දුවන්න ගහන්නේ🤣🤣

    ඔය ඔලුගෙඩිය ඇතුලේ තියෙන මොල ගෙඩියෙන් කල්පනා කරල බලපන් ඇයි අද මේ හොරු ඔක්කොම අනුරට මේ විදියට ගහන්නේ කියල......
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුර මේ පාර දිනුවේ නැත්තං ආයේ ජේවිපි කියල ඉතුරු වෙන්නේ ත්‍රීවීල් ඒකක යන්න පුළුවං සෙට් එකක් විතරයි.
    මේ පාර පොහොට්ටුවෙනුත් ගහනවා, UNP එකෙනුත් ගහනවා, SBJ එකෙනුත් ගහනවා , ගෙවල් දාලා දුවන්න ගහන්නේ🤣🤣

    රෝයල් පාර්ක් මිනීමරුවා JVP යහපාලන ආණ්ඩුවෙන් නිදහස් කරා නම් ආත්ම ආරක්ෂාවට වෙඩි තියපු දුමින්ද සිල්වා නිදහස් කරන එක වැරදි නැහැ
    ( කෙස් එකේ මුලින්ම වෙඩි තියලා තියෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර)
    ------ Post added on May 3, 2024 at 8:11 AM

    හප්පට සිරි..දැන් ඵතකොට ඔය දෙන්නා කුඩු දුමින්දව නිදහස් කරගන්න රනිල්ටද මේ පාර චන්දේ දෙන්නේ?දැනගත්ත ඵක හොඳයි..😅
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    දුමින්දයා දැන් කොහෙද???
    හොයලා කරලා අරගෙන ස්ටෙජ් එකකට නග්ගලා ගත්තා නම් ජන්ද තමයි,
    සල්ලිත් තියෙ බුවාට...
     
    • Like
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    හප්පට සිරි..දැන් ඵතකොට ඔය දෙන්නා කුඩු දුමින්දව නිදහස් කරගන්න රනිල්ටද මේ පාර චන්දේ දෙන්නේ?දැනගත්ත ඵක හොඳයි..😅
    දැන් අනුරට ඡන්දෙ දෙන්නේ එතකොට ගනිකාවෝ වෙන්න ඉන්න අයද?

    ඔය මගේ උපකල්පනයක් එකට රිදාවගන්න එපා.
    තාම චන්දේ දෙන එකා කවුද කියලා තීරණය කරලා නැති පිලේ මම ඉන්නේ.
     
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් අනුරට ඡන්දෙ දෙන්නේ එතකොට ගනිකාවෝ වෙන්න ඉන්න අයද?

    ඔය මගේ උපකල්පනයක් එකට රිදාවගන්න එපා.
    තාම චන්දේ දෙන එකා කවුද කියලා තීරණය කරලා නැති පිලේ මම ඉන්නේ.

    ඔව් ඉතිං රනිල් වගේ ඵකෙක්ට උඹ චන්දේ දෙනවනම් මේකේ කෙලින්ම කියන්නෙත් නෑනේ..😅

    හරි හරි ජෙප්පොන්ට මඩ ගහ ගහ ඉන්නකෝ බයියෝ ඵක්කම..😅😅
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඔව් ඉතිං රනිල් වගේ ඵකෙක්ට උඹ චන්දේ දෙනවනම් මේකේ කෙලින්ම කියන්නෙත් නෑනේ..😅

    හරි හරි ජෙප්පොන්ට මඩ ගහ ගහ ඉන්නකෝ බයියෝ ඵක්කම..😅😅
    මම නම් SJB. දැන් හිනාවෙයන්

    වහල්කමෙත් සීමාවක් තියාගනින් යකො උබ මෙ මොනවද කියවන්නෙ 🤦‍♂️
    මොකක්ද මචන් අව්ල :D
    ------ Post added on May 3, 2024 at 10:16 AM
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,382
    113
    අනුර මේ පාර දිනුවේ නැත්තං ආයේ ජේවිපි කියල ඉතුරු වෙන්නේ ත්‍රීවීල් ඒකක යන්න පුළුවං සෙට් එකක් විතරයි.
    3% sadaa JVP ban. Oya dan inne Gota pukey arala uyya wechcha un tika
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    ඔව් ඉතිං රනිල් වගේ ඵකෙක්ට උඹ චන්දේ දෙනවනම් මේකේ කෙලින්ම කියන්නෙත් නෑනේ..😅
    ඡන්දෙ දාලා ඇවිත් කියන්නන් හරියටම දැම්මේ කාටද කියලා. විශ්වාස කරන නොකරන එක මගේ වැඩක් නෙවෙයි.
    හරි හරි ජෙප්පොන්ට මඩ ගහ ගහ ඉන්නකෝ බයියෝ ඵක්කම..😅😅
    ඕක මඩක්ද වෙන්න පුළුවං දෙයක් නේ කිව්වේ. ජෙපී නොවන සෙට් ඒක මුලින්ම යනවා. ඊට පස්සේ ඇතුලේ උන් මරාගන්නවා එතකොට ආයේ කැඩෙනවා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ සැරේ දිනන්නේ සජිත්.ලප බල්ලා හොද ගානක් කඩාගනියි ගූ මී හරක් ජෙප්පන්ව රවට්ටලා.මැයි දිනේට 100 යේ ටිකට් එකකුත් ගහලා බැල්ලිගේ පුතා උගේ පුංචි අම්මට අයර්ලන්තේ මාළිගාවක් ගහන්න.
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගූ පොන්නයා වෙලාවකට අඩනවා ඔක්කොම එකයි කියල. දැන් අඩනවා පළි ගන්නවලු. 😹

    දුමින්ද උබේ අම්මට පුකේ අරින එක අඩු වෙලාද බැල්ලිගෙ පුතේ

    bafup5.jpg

    @Xi Jinping පොඩ්ඩක් මෙහෙ වරෙන්කො උබේ අම්මට පෝලිමක් දාන්න

    පෝලිම උබේ අම්මගේ පුකේ හිලට දානගමන් ඉන්නේ @2osama
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දැන් තමයි ගේම් එක පාරට වැටෙන්නේ
    රනිල් දවසක් කියනවා මම අනුර ගැන බලාගන්නම් චන්දෙ වැඩ පටන් ගන්න කියල

    දැන් එක එක පිලි පැනිලි එනවා
    සල්ලි වලට එක එක කතා එලියට පනිනවා

    මාධ්‍ය අවුස්සගෙන මෙහෙම තියෙන ජනමතේ කඩාගන්න තමයි යන්නේ
     
    Similar threads