ප්රචන්ඩත්වය විසදුම නෙවේ.

kaveezh

Active member
  • Apr 16, 2022
    144
    102
    43
    මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං

    සංස්කෘතිය වෙනස් කරන්න ක්ලෙන්සින් ඕනා වෙන වෙලාවල් තියනවා බං.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං
    ow ekek marunoth mechcharakal karapu samakami aragalaya sawuththu wenawa.
     
    • Like
    Reactions: kaveezh

    kaveezh

    Active member
  • Apr 16, 2022
    144
    102
    43
    ow ekek marunoth mechcharakal karapu samakami aragalaya sawuththu wenawa.
    දැනටම දෙපැත්තෙම කීදෙනෙක් මැරිල ඇද්ද? දැක්කද අර ඉස්පිරිතාලෙට පැනල ට්රොලියෙ ඉන්න උන්ටත් ගහනව.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Sri Lanka needs cleaning! People realized it today and they are cleaning them. This should be done before begin a new journey!
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං
    ඔය පොන්නයොන්ට තේරෙන බාසාව ඕක තමයි. නැත්නම් ඕකුන් නිවටකම කියල හිතන්නෙ. කරන්න දෙයක්නෑ.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝතල් චණ්ඩි නම් ඕවා හිතුවේ නෑ බන්..අපි දැක්කානේ කොල්ලන්ට ගහපු හැටි.හරියට උන්ගේ සේසතම හොරකම් කරපු හොරුන්ට ගහනවා වගේ වට කරගෙන පොලුවලින් තඩි බෑවේ.තමන් වෙනුවෙන් දවස් ගානක් අරගල කරපු උන්ටනේ 5000ක් අරන් ගහලා ගියේ...

    උන් හිතුවේ කොළඹ ඇවිත් ගහලා යනකම් මිනිස්සු නැට්ට පස්ස පැත්තේ ගහගත්තු බල්ලෝ වගේ බලන් ඉදී කියලා.

    අන්තිමට සදා වහල්ලු ,දැන ගත්තා මිනිස්සුන්ගේ එකමුතුකමේ බලය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝතල් චණ්ඩි නම් ඕවා හිතුවේ නෑ බන්..අපි දැක්කානේ කොල්ලන්ට ගහපු හැටි.හරියට උන්ගේ සේසතම හොරකම් කරපු හොරුන්ට ගහනවා වගේ වට කරගෙන පොලුවලින් තඩි බෑවේ.තමන් වෙනුවෙන් දවස් ගානක් අරගල කරපු උන්ටනේ 5000ක් අරන් ගහලා ගියේ...

    උන් හිතුවේ කොළඹ ඇවිත් ගහලා යනකම් මිනිස්සු නැට්ට පස්ස පැත්තේ ගහගත්තු බල්ලෝ වගේ බලන් ඉදී කියලා.

    අන්තිමට සදා වහල්ලු ,දැන ගත්තා මිනිස්සුන්ගේ එකමුතුකමේ බලය.
    කතෝලික සහ තම්බින්ට එකතු වෙන්ඩ පුලුවන් වගේම බෞද්ධයන්ටත් එකතු වෙන්ඩ පුලුවන්, අමතක කරන්ඩ එපා ප්‍රජාත්‍රන්ත්‍රවාදි පාලනයක් ඔය පෙරලුවෙ අරගල කියල දෙයක් පාරට දාල, ප්‍රජාත්‍රන්ත්‍ර විරොධි පාලනවලට පැවැත්මක් නැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka
    බෝතල් චණ්ඩි නම් ඕවා හිතුවේ නෑ බන්..අපි දැක්කානේ කොල්ලන්ට ගහපු හැටි.හරියට උන්ගේ සේසතම හොරකම් කරපු හොරුන්ට ගහනවා වගේ වට කරගෙන පොලුවලින් තඩි බෑවේ.තමන් වෙනුවෙන් දවස් ගානක් අරගල කරපු උන්ටනේ 5000ක් අරන් ගහලා ගියේ...

    උන් හිතුවේ කොළඹ ඇවිත් ගහලා යනකම් මිනිස්සු නැට්ට පස්ස පැත්තේ ගහගත්තු බල්ලෝ වගේ බලන් ඉදී කියලා.

    අන්තිමට සදා වහල්ලු ,දැන ගත්තා මිනිස්සුන්ගේ එකමුතුකමේ බලය.
    මේක නම ඇත්ත ප්‍රචණ්ඩත්වය පෑම සහ නිවටකම දෙකක්. ඔච්චර දෙයක් කරනකම් නිකන් බලන් හිටියොත් එක නිවටකමටත් එහා ගිය එකක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං
    sinhala evun ge avasaane ban
    oken udata enne vena LTTE ISIS so pathaetic
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    බෝතල් චණ්ඩි නම් ඕවා හිතුවේ නෑ බන්..අපි දැක්කානේ කොල්ලන්ට ගහපු හැටි.හරියට උන්ගේ සේසතම හොරකම් කරපු හොරුන්ට ගහනවා වගේ වට කරගෙන පොලුවලින් තඩි බෑවේ.තමන් වෙනුවෙන් දවස් ගානක් අරගල කරපු උන්ටනේ 5000ක් අරන් ගහලා ගියේ...

    උන් හිතුවේ කොළඹ ඇවිත් ගහලා යනකම් මිනිස්සු නැට්ට පස්ස පැත්තේ ගහගත්තු බල්ලෝ වගේ බලන් ඉදී කියලා.

    අන්තිමට සදා වහල්ලු ,දැන ගත්තා මිනිස්සුන්ගේ එකමුතුකමේ බලය.
    Sadly a day has to arrive that these retards see the reality... I would have preferred for the dumb politicians to get this treatment first. But they hide while placing these morons in the frontline. If the morons learn a lesson - it's still beneficial for the greater community.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම ගහන්නේ නැතුව මුන්ට තේරෙන්නේ නෑ
    මරන්නේ නැතුව ඕනේ එකක්
    කරන මගුලක් තමන්ගේ පණ බේරගෙන ..දැක්කනේ නිට්ටඹුවේ සිද්ධිය.උනුත් දැන් බලන් ඉන්නේ ඕවා පත්තු කරන්න වෙලාවක් එනකම්..
     
    • Like
    Reactions: NRTG and kaveezh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    එහෙනම් මොන හුත්තකටද ඕයි නාකි ටිකක් දාගෙන අර අරගල කරපු උන්ගේ හට් ගලවල උන්ට ගැහුවේ???

    උන් ආවද මුන් මහින්ද ඕනේ කියද්දී එතනට ගහන්න ???
    මහින්ද ඕනේ කියලා මගුලක් කියන්න ආවනම් ඒ හුත්ත කියලා ගෙදර යන්න තිබ්බ නාකි හුක්න්නලට. ඉල්ලන් කෑවේ හුත්තෝ ඉල්ලන් !!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම එකක් නැ අශිශ්ටත්වයෙන් විසදපන් කියල ලපකොටා කියල දිල තියෙන්නෙ

    තෝ වගේ පකයි තමයි ඕකුන් වෙනුවෙන් අර හිඟන නූගත් බේබදු වේසිගෙ පුතාලට බත් පැකට් එක, කසිප්පු කාල දීලා උද්ඝෝෂණ කරන උන්ව මරන්න එව්වෙ. මරන්න ගියපු උන් රෙදි නැතුව හෙලුවෙන් බේරෙ වැවේ පෙඟෙනකොට දෙපැත්ත කොටවපු බැල්ලිගෙ පුතා හෙඩ් ඔෆිස් එකේ ඉඳන් පෝස්ට් දානවා.
     
    • Like
    Reactions: acryan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.

    කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.

    අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.

    ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.

    ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං
    එක උ හිතන්න ඕනේ නිරායුද අරගලකරුවන්ට ගහල අව්ස්සන්න කලින්
     
    • Like
    Reactions: Dr.Amdan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අශිෂ්ඨ වෑඩ කරලා ශිෂ්ඨ ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා... ගෝටාගෝගම අහින්සකයන්ට ගහලා පුස්තකාලේ ඉදන් ගිණි තියලා චණ්ඩි කම් පෙන්නලා යන්න ආපු හුත්තලාට රෙවෙන්න ගෑහුවම ශිෂ්ඨත්වයක් ගෑන කතා කරනවා. දෑන් ඒවා ඉවරයි.. මේ කෑම වෙලාව.. කෑම දීලා ඉවරවෙලා ආයේ ශිෂ්ඨ වෙමු.. මහ ලොකු මහජන නියෝජිතයෝ ගෑණු ළමයින්ටත් ගෑහුවේ සත්තුන්ට වගේ.. පොන්න හෑත්තට දෑන් ගෙවල් වලට යන්නත් බෑ
     
    • Like
    Reactions: NRTG