මොන පක්ෂේ උනත් හැමෝම මිනිස්සු.
කවුරු ඉස්සෙල්ල ගහන්න පටන් ගත්තත් මේ මරාගන්නෙ අපේම රටේ අපේම මිනිස්සු එක්ක.
අනේ මචං. මේකෙ ඉන්න එකෙක් හරි අද පාරට බහිනවනම් , ඕවට යනවනම් තව මිනිහෙක්ට අතක් උස්සන්න කලින ටිකක් හිතපන්. ගස් බැදපන්. පොලීසියට අල්ලල දීපන්. ඒත් මචං කාටවත් ගහන්න කරන්න යන්න එපා.
ඒ මිනිහෙක් මැරුණොත් උබට ඒක ජීවිත කාලෙම විදවන්න වෙයි.
ඇහැට ඇහැක් ගන්න එක නෙවේ මචං වීරකම. උබ ශේෂ්ඨ වෙන්නේ මිණී මරල නෙවේ බං