ප්රපෝසල් එකකින් හම්බුනා ලස්සන කෙල්ලෙක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පට්ට ලස්සනයි. චැට් කරා දවස් කීපයක්
    සෙල්පි හුවමාරු කරගත්ත මීට් වෙලා නෑ තාම
    කෝල් එහෙම ගන්නව හවසට
    ඊයෙ ටවුන් එකොදි මං වට්සප් ඕඩියෝ කෝල් එකක් ගන්න ගිහින් වැරදිලා වීඩියෝ එකක් අරන්
    එයා අන්ස කරා අම්මෞ ලස්සන. එයා මාවත් දැක්ක.
    තත්පර 10කින් විතර කට් කරා
    ඊට පස්සෙ ආයෙ කෝල් ගන්න බලද්දි ප්රොපයිල් පික්ච පේන්නෙ නෑ
    බැලින්නම් බ්ලොක් කරල
    මං නෝමල් කෝල් එකක් ගත්තම කීව මට කැමති නෑ ආයෙ කෝල් කරන්ඩ එපා කියල.
    සල්ලි තියෙනවනම් අපිත් ලස්සන මිනිස්සු

    images


    මේවගේ මූන එහෙමෙහ කරල ගන්න සර්ජරි ලංකාවෙ තියනවද. කීයක් විතර යනවද
    Cristiano-Ronaldo-before-after.webp