අද මම කතා කරා HNB එකේ වැඩ කරපු යාලුවෙකුට පොඩි විස්තරයක් අහගන්න. මම අවුරුදු දෙකකින් විතර කතා කරල තිබුනෙ නෑ.
කතා කරල බලද්දි මේකි බැන්කුවෙන් අයින් වෙලා. මම අහුව ඇයි අයින් වුනේ ප්‍රමෝශන් හම්බුනෙ නැති නිසාද කියලා.
මේ කෙල්ල කියනවා නැල්ලු එයා පොඩිවට බිස්නස් එකක් පටන්ගත්තලු. ඒකෙ ලාභය අරකට
වැඩිය වැඩි වෙන්න ගත්තලු. ඉතින් අයින් වෙන්න හිතුවලු. තව ටිකක කතා කරල
බල්ද්දි තමයි දන්නෙ මෙයා බැදල කියලා.
හස්බන්ඩ් එග්ස්පෝට් බිස්නස් එකක් කරනවලු. ඒකෙන් එන ලාබෙත් කිව්ව. ඉලක්කම් 7ක විතර අගයක් . මෙ කෙල්ල කැම්පස් ගියෙ නෑ.
කෙලින්ම බැන්කුවට ගියා. මම අද කතා කරද්දි නුවර එලියෙ ට්‍රිප් එකක් ඇවිත් ඉන්නෙ කිව්ව. පැය බාගකයක් විතර කතා කලා.
දවසක එයාලගෙ දිහා එන්න කිව්ව හස්බන්ඩ්වත් මීට් වෙලා බිස්නස් වැඩ ගැනත් අහගන්න. මේ ගෑනු ලමය පට්ට.
මුලින් ලොකු කට්ටක් කෑව. අනික් එක හැමදේම ලෝබ නැතුව කියනවා.
කෝල් එක තිබ්බට පස්සෙ අමුතු ෆීලින්ගෙ එකක් ආව මට.
පොඩි සතුටක් + පොඩි දුකක් + කාලය ජීවත වෙනස්
කරල තියෙන විදිහ....
හෑමදේම හරි අමුතුයි නේද?