ප්ලාස්ටික් ඉන්ටර්ලොක් මෝල්ඩ්

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ප්ලාස්ටික් ඉන්ටර්ලොක් මෝල්ඩ්


    අර බිමට ලස්සනට අල්ලන ඉන්ටර්ලොක් ගල් හදන මෝල්ඩ් ගන්න තියෙන තැනක් එහෙම තියෙනවද?
    පාවිච්චි කරපුව උනත් කමක් නෑ.
    පාරෙදිවත් කොහෙවත් දැකල නෑ විකුනන්න තියෙනවා.

    ස්තූතියි.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Gannawa nam eka parakata 10kata wada wath ganna eka hodai neda. Owata. Naththam ewagen hadanna yana cost 1 ta wada ganna eka laabawei