ප්ලාස්ටික් බිත්තර දමා කෑම හැදූ හෝටලය වටලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් 9 වැනිදා වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබේ.


    මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී


    ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී තිබේ.


    නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබේ.

    වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබේ.

    මේ දිනවල බිත්තර මිල ගණන් අධික නිසා හෝටල් හිමියා මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන අතර ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එහෙම බිත්තර කොහෙද බන් තියෙන්නෙ තිබ්බත් එක බිත්තරයක් රුපියල් 50ක් වත් වෙයි

    From tainted baby formula to exploding watermelons, China has seen its share of food-safety problems. But food forgery in the world’s most populous country may have recently hit another high — or, rather, another low: fake chicken eggs.

    On Sunday, a woman who gave her name as Ms. Tian was shopping at a vegetable market in Luoyang, in central China’s Henan province, when she noticed a van selling eggs for about 6¢ cheaper than they were going for in supermarkets, the Guangming Daily reported. Assuming that the eggs were from a countryside seller not aware of city prices, she took her chances and bought 2.5 kg of the bargain eggs — which turned out to be fakes.

    Citing an anonymous source, the paper outlined how the fakes were made:

    prepare a mould, then mix the right amounts of resin, starch, coagulant and pigments to make egg white. Sodium alginate, extracted from brown algae, gives the egg white the wanted viscosity. Then add the fake egg yolk, a different mix of resin and pigments. Once the proper shape is achieved, an amalgamate of paraffin wax, gypsum powder and calcium carbonate makes for a credible shell.

    The newspaper asked Yi Junpeng, assistant professor for biological engineering at Henan University of Science and Technology, for advice on how to identify fake eggs at market stalls. Yi warned of eggs that are too perfectly shaped and smooth. Real eggs have a faint smell, he said, which fake eggs lack. Tapping a fake egg makes a hollower sound than a real egg. Once cracked open, egg white and yolk would quickly mix.

    Fake eggs first appeared in the mid-’90s and production spread all over China, the state news agency Xinhua reported back in 2005. At the time, the production cost of a fake egg was half of its real equivalent. With the proper equipment and materials, one person could produce 1,500 fake eggs per day, another Xinhua report quoted a fake-egg producer’s website as saying.

    China has seen its share of non-egg-related food scares, including cases of pork colored to be sold as beef, pork that glowed blue, recycled steamed buns and tofu fermented with sewage. Last year a scandal involving the resale of “gutter oil” — used cooking oil thrown out by restaurants or scooped from sewers and peddled to unsuspecting customers — turned stomachs worldwide. In 2008, a massive tainted-milk scandal killed four infants and sickened thousands of children across the country.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විරුවගේ වැඩ තමා..බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද.ඵහෙන් කහ පට්ට ගණන්.දැන් හෝටල් වල උයන කොට දාන්නෙ කහ පාට කලරින්.කුකුළ් සායමුත් දානවලු..ඒව කාල කැන්සර් හැදෙන්නෙ මිනිසුන්ටනේ.විරුවා හෝටල් වලින් කන්නෙ නැහැනේ..😂😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විරුවගේ වැඩ තමා..බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද.ඵහෙන් කහ පට්ට ගණන්.දැන් හෝටල් වල උයන කොට දාන්නෙ කහ පාට කලරින්.කුකුළ් සායමුත් දානවලු..ඒව කාල කැන්සර් හැදෙන්නෙ මිනිසුන්ටනේ.විරුවා හෝටල් වලින් කන්නෙ නැහැනේ..😂😂

    ඇරසොහොන් අන්තර්ජාල මෝඩ හම්බය හිටියනම් ත්‍රෙඩ් එකක් දානව වෙනස උදාවෙයි බිත්තරේ 30යි කහ කලුනික වෙයි කියල . කොහෙද ඌට විමලි කටට දීලනෙ . දැන් කෝම එකක ඉන්නෙ
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    විරුවගේ වැඩ තමා..බිත්තරයක් 25ක්-30ක් කරනකොට ඒ මිනිස්සු මොනා කරන්නද.ඵහෙන් කහ පට්ට ගණන්.දැන් හෝටල් වල උයන කොට දාන්නෙ කහ පාට කලරින්.කුකුළ් සායමුත් දානවලු..ඒව කාල කැන්සර් හැදෙන්නෙ මිනිසුන්ටනේ.විරුවා හෝටල් වලින් කන්නෙ නැහැනේ..😂😂
    මූව සයිකැට්‍රික් ඩොකෙක්ට පෙන්නඩ වෙයි වගේ හෙන ආතතියෙන් ඉන්නෙ බිත්තරේටත් විරුවා තමා වැරදි . ගොක් කොල එහෙම පෙනවා නම් ත්‍රෙඩ් එකක් දාහන් යන්න ලන් උනාම ඔයවගේ දේවල් වෙනවලු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    බිත්තරේ දාන්න කිකිලියෙක් මහන්සි වෙනවට වඩා මිනිස්සු මහන්සි වෙනව ඇති ෆේක් බිත්තර හදන්න

    කිකිළියෙක් ඕන නැති එකයි පොයින්ට් එක. කිකිළියෙක් හිටියත් දවසට එකයිනෙ. කිකිළියො නඩත්තු කරනවට වඩා සෑහෙන ලාබ ඇති කෙමිකල්ස් ටික
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Egg yellow colouring flavors nam enawa machan

    රෝල්ස් එකක් බිත්තර නැතුව බිත්තර රස එනවනං ඉතිං කොහොමත් ෆ්ලේවර් කියල මාට්ටුනෙ. බිත්තර රෝල් එක නං බිත්තරේකිං කාලක් වත් තියෙන්න එපෑ
     
    • Like
    Reactions: Lahiru120