ප්ලාස්ටික් සහල් කතාවේ ඇත්ත නැත්ත
අපේ රටෙත් ප්ලාස්ටික් හාල් කතාව මතුවෙලා තියෙනවනේ .
ඉතින් අපේම කොල්ලෙක් ප්ලාස්ටික් හාල් හදන කොරියන් ෆැක්ටරියක එව්වා හදන හැටි සහ ඇදුන ගන්න හැටි කියල දෙන වීඩියෝ එකක් දැක්ක හැමෝටම වැදගත් වෙයි මොකෝ අපි වැඩි දෙනකගේ ප්‍රදාන අහාරය බත් නිසා .
.(තණකොළ කන ක්රෝටන් කොළ කන උදවිතත් නැත්තේම නෑ සිංහලු අතර
)
කියන විදිහටනම් මේ හාල් කිලෝවක් රුපියල් 1500 -2000 වෙනවලු .
එක අත්තක්නම් අපේ මුදලාලිලා රුපියල් 100 වටිනා හාල් එකට ඔව්ව දායිද ?
මෙන්න ලින්ක් එක
https://www.facebook.com/jvplank/videos/1425749800818732/
මේක දාල අපිට මේගැන පැහැදිලි කරපු සහෝදරයට බොහොම ස්තුතියි කියල කියන්නත් ඕන
අපේ රටෙත් ප්ලාස්ටික් හාල් කතාව මතුවෙලා තියෙනවනේ .
ඉතින් අපේම කොල්ලෙක් ප්ලාස්ටික් හාල් හදන කොරියන් ෆැක්ටරියක එව්වා හදන හැටි සහ ඇදුන ගන්න හැටි කියල දෙන වීඩියෝ එකක් දැක්ක හැමෝටම වැදගත් වෙයි මොකෝ අපි වැඩි දෙනකගේ ප්‍රදාන අහාරය බත් නිසා .
.(තණකොළ කන ක්රෝටන් කොළ කන උදවිතත් නැත්තේම නෑ සිංහලු අතර
)කියන විදිහටනම් මේ හාල් කිලෝවක් රුපියල් 1500 -2000 වෙනවලු .