ප්ලාස්ටික් සහල් - Truth behind the plastic rice

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18

    ප්ලාස්ටික් සහල් හදන තැන වැඩ කරන ශ්‍රි ලාංකිකයාගේ පාපොච්චාරනය...
    මෙන්න මෙහෙමයි ප්ලාස්ටික් සහල් හැදෙන්නෙ....
    අවසන් වනතුරුම බලන්න..මේ පුද්ගලයා කියන්න යන්නෙ මොකක්ද කියලා....

    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:

    Last edited:
    • Like
    Reactions: DIY

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මොන ලබ්බක්ද යකෝ ...තේරෙන එකෙක් හරියට කියපියකෝ පැහැදිලිව
     
    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:

    ඒක තමයි.:confused::confused::confused:
    මොකක්ද බන් ඇත්ත. අපි වැඩි දවසක් කන්නෙ කඩෙන්.
    මොනව කනවද කියල දෙයියො තමයි දන්නෙ.
    :dull::dull::dull:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:

    :lol::lol: aniwa pawei machan
    patta talk eka
    rep++
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    [QUOTE=The_Lion;21778046]මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:

    [/QUOTE]

    යකෝ මුරුක්කු වලට මෙගා බෝතල් දාන එක බොරුවක්නේ බන් ...මෙගා බෝතලයක් දියවෙන්න ලොකු උෂ්ණත්වක් ඕනිනේ ...යකෝ එතකොට මුරුක්කු කරවෙනවනේ ...කව්ද එකෙක් එහෙම කියල තිබුන...අයි යකෝ තුන් වෙලාම බත් ගිලින එවුන් ඉන්න මේකේ වැදගත් දෙයක් කියල දෙන්න එකෙක් නෑ ..මේ සක්කිලි මොනවා කවනවද කව්ද දන්නේ