යකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.
ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ?
ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ?
නෑthel beth mokuth nadda plastic wala ada arinda puluwan ?
අඟල් 16කොච්චර ලොකු එකක් ද බං
මුලින්ම ප්‍රමනේ කියන්න
shena ganak wei eka nan. ewata gana plastic ganan neනෑ
අඟල් 16
------ Post added on Jul 6, 2022 at 6:12 PM
ගණන් අවුලක් නෑ.shena ganak wei eka nan. ewata gana plastic ganan ne
ප්ලාස්ටික් රෝද තියෙන ඒව කවුරුත් විකුණන්නෙ නෑ. ඒ හිංදයි හදවන්න යන්නේ.nikan danagana ahuwe.
අඟල් 8ක අරය තියෙන රෝදයක්podi ekak nam 3d print karanna puluwan ban. ona nam kiyapan
සල්ලි ගෙවන්නේ ඒකට නේ.ඕව කරන පට්ටල් වල උං ගුරුමුෂ්ඨිය තියාගෙන ඉන්න හින්ද හරි තැනකට හොයල බලල යන්න වෙයි.
ප්‍රසාරණය වෙලා හරියන්නෙ නෑනේ.මේක කරල බලපං ,
ප්ලාස්ටික් බරට කිලෝ එකක් අරන් ,කුම්ජප්‍රසාරණී තයිලය පොඩ්ඩක් ගාලා ,රතන සූත්‍රය කියන්න ,ඇස් වහං ,උබට ඕනෙ ගානට එනව අනිව.
හැබැයි මේකේ ගුරුමුශ්ටි තියෙනව .![]()