ප්ලාස්ටික්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකඩ රෝදයක් නම් අපිට පට්ටලේකට දීලා ඕන විදියට spoke හදවන්න පුළුවන් විල්බැරැක්කෙ රෝද වල වගේ.

    ඒවගේ plastic රෝදයක් හදාගන්න පුළුවන් තැනක් දන්නවාද හිතවතුනි ? 🙄
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොච්චර ලොකු එකක් ද බං
    මුලින්ම ප්‍රමනේ කියන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    පට්ටලේම තමා. මෙහෙ එකක් තියෙනව ඒකෙ නන් ප්ලාස්ටික් යකඩ දෙකම කරනව. අනික් උනුත් එහෙම කරනව ඇති ගොඩක් දුරට
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕව කරන පට්ටල් වල උං ගුරුමුෂ්ඨිය තියාගෙන ඉන්න හින්ද හරි තැනකට හොයල බලල යන්න වෙයි.
    සල්ලි ගෙවන්නේ ඒකට නේ.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මේක කරල බලපං ,
    ප්ලාස්ටික් බරට කිලෝ එකක් අරන් ,කුම්ජප්‍රසාරණී තයිලය පොඩ්ඩක් ගාලා ,රතන සූත්‍රය කියන්න ,ඇස් වහං ,උබට ඕනෙ ගානට එනව අනිව.


    හැබැයි මේකේ ගුරුමුශ්ටි තියෙනව .🤟🤟🤟
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක කරල බලපං ,
    ප්ලාස්ටික් බරට කිලෝ එකක් අරන් ,කුම්ජප්‍රසාරණී තයිලය පොඩ්ඩක් ගාලා ,රතන සූත්‍රය කියන්න ,ඇස් වහං ,උබට ඕනෙ ගානට එනව අනිව.


    හැබැයි මේකේ ගුරුමුශ්ටි තියෙනව .🤟🤟🤟
    ප්‍රසාරණය වෙලා හරියන්නෙ නෑනේ.