ප්ලාස්ටික්_බෝතල්_භාවිතය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ප්ලාස්ටික්_බෝතල්_භාවිතය

    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්‍රෙඩ් එකේ අවසානය බලන්න.

    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif


    ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය

    ඇත්තටම අද කාලයේ ප්ලාස්ටික් බෝතල් භාවිතය නම් අධිකයි ගියපු ගියපු තැන ප්ලාස්ටික් බෝතල් ඒත් මේ ප්ලාස්ටික් බෝතල් වල අවධානම කුමක්ද යන්න මධ්‍යය විසින් මෑතකදි තමයි මිනිසුන් දැනුවත් කරන්න පටන් ගත්තේ ඒ නි සා මටත් හිතුණා ඒ ගැන දන්න දේ හැමෝ එක්කම බෙදාගත්තොත් හොඳයි කියල.... බෝතල් නිපදවීමට ගන්නා ප්ලාස්ටික් වර්ග කිහිපයක්ම තියෙනව ඉන් බහුලව භාවිතා කරන වර්ගය තමයි Polyethylene Terephthalate (PET or PETE) කියල කියන්නේ ඒවායින් හදපු බෝතල් පෙනුමෙන් මේන්න මේ වගේ

    vattenflaska_90.jpg


    හදුනාගන්න තියෙන ක්‍රමය තමයි බෝතලයේ හෝ එම ප්ලාස්ටික් වස්තුව මත තබා ඇති ත්‍රිකේණයක් සහිත සලකුණ. මේ ත්‍රිකෝණය තුල අංක එක (1) සඳහන්වනවානම් එය Polyethylene Terephthalate (PET or PETE) වර්ගයට අයත් ප්ලාස්ටික් වලින් නිපදවූවක්

    what-is-PETE-300x204.jpg


    එසේම මේවා එක්වරකට වඩා භාවිතය සුදුසු නොමැති බව අවධාරණයෙන් සඳහන් කලයුතුයි මෙහි ඇති තුනී බවත් නිෂ්පාදිත ජලයේ දියවන යම් යම් රසායනික අමුද්‍රව්‍ය නිසාත් එක්වරකට වඩා භාවිතය සුදුසු නැති බව විද්වතුන්ගේ අදහසයි ඒබව මධ්‍යම පරිසර අධිකාරිය විසින්ද අනුමත කොට ඇත.

    එසේම මීළඟට බහුල වශයෙන් භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය High Density Polyethylene (HDPE) වශයෙන් හදුන්වයි එම වර්ග හදුනාගැනීමට ඇති ක්‍රමය නම් ත්‍රිකෝණය සහිත සලකුණ මත අංක දෙක (2) සටහන් කොට තිබීමයි


    High-density-polyethylene-picture.png


    එම ප්ලාස්ටික් වර්ගයෙන් සාදන ලද බෝතල් පහත ආකාරයෙන් දැකිය හැකිය

    0-drinkware-watersportsbottle-nalgene_-_hdpe_-_bottle_lg.jpg


    මේවා කෙටි කාලයක් භාවිතා කිරීමට සුදුසු වුවත් දීර්ගකාලීනව පරිහරණයට නුසුදුසුබව පෙන්වා දෙයි

    දිර්ඝ කාලීනව වුවත් භාවිතා කළ හැකි එමෙන් කාලයක් ජලය ගභඩාකොට පවා තබාගත හැකි ප්ලාස්ටික් වර්ග ද කිහිපයක් ඇත ත්‍රිකෝණය සහිත සලකුණේ මැද අංක තුන හෝ තුනට වඩා වැඩි අගයක් සටහන් කර ඇත්නම් එම බෝතල් දීර්ඝ කාලීන පරිහරණයට වුවත් සුදුසු ඒවාය.ඒම බෝතල් භාවිතයෙන් ශරීරයට හානියක් නොවන බවද පවසයි අංක තුනට වඩා අඩු අගයන් සටහන් කර ඇති බෝතල් දීර්ඝ කාලීන භාවිතයෙන් ඉවත් කිරීමට අප වගබලා ගත යුතුය.



    pvc_carboy.jpg


    recycle-logos-1.jpg


    (01) PETE :- Polyethylene Terephthalate (PET or PETE)

    (02) HDPE :- High Density Polyethylene (HDPE)

    (03) PVC :- Polyvinyl Chloride (PVC)

    (04) LDPE :- Low Density Polyethylene (LDPE)

    (05) PP :- Polypropylene (PP)

    (06) PS :- Polystyrene (PS)

    (07) Other Plastics


    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif
    2j29hub.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්‍රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා ටිකක් මහන්සි වෙලාතියෙනවා ත්‍රෙඩ් එක දාන්න
    ඕකම් මට ඊමෙල් එකකින් ආවා ටික කලකට කලින් හැබයි එකෙ තිබුනෙ ඉන්ග්‍රිසියෙන් එදා ඉදලා අද වෙනකන් දකින හැම බෝතලේකම් බැලුවා ඔය ඒත් ඔය සලකුන තිබුන නම් හොයගන බැරි උනා:baffled::lol:
    ජයවෙවා!
    11.gif

     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    තෙරෙඩ් එක බෑලුවට වඩා මහන්සියි
    ස්තුතියිය කියවලා
    වෑදගත් තොරතුරු ටිකක්
    :D:D