මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන්නේ කව්ද කියලා නම් මම දන්නේ නෑ බන්. ඒත් මේ කෙනා මේ කියන දේ ගැන උඹලා ගැඹුරින් හිතපල්ලා.
දවසක් මම මොකක් හරි පෝස්ට් එකකට කොමන්ට් එකකුත් දැම්මා මේ ගැන කියලා. මනුස්සයා කව්රු උනත් මේ කියන්නේ මොකක්ද කියලා සිහිබුද්ධියෙන් හිතපල්ලා.
මම එච්චරයි කියන්නේ. ඩේටා ගියත් කමක් නෑ බලපන් මේක. මොනවද කියන්නේ කියලා


Dentist කෙනෙක්, අමු ජාතිවාදී, දේශීය වැසුණු ආර්ථික, බටහිර විරෝධී ඉන්දියන් විරෝධී චීන හිතවාදී ගුණදාස අමරසේකර වගේ පිස්සෙක්