ප්ලැන් B

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,816
    113
    Dubai

    මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන්නේ කව්ද කියලා නම් මම දන්නේ නෑ බන්. ඒත් මේ කෙනා මේ කියන දේ ගැන උඹලා ගැඹුරින් හිතපල්ලා.
    දවසක් මම මොකක් හරි පෝස්ට් එකකට කොමන්ට් එකකුත් දැම්මා මේ ගැන කියලා. මනුස්සයා කව්රු උනත් මේ කියන්නේ මොකක්ද කියලා සිහිබුද්ධියෙන් හිතපල්ලා.
    මම එච්චරයි කියන්නේ. ඩේටා ගියත් කමක් නෑ බලපන් මේක. මොනවද කියන්නේ කියලා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    වසන්ත බණ්ඩාර කියන්නෙ ඉස්සර ඉඳන් සිංහල ජාතිකවදී දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කකුලක්.. මෙතන කියන දේ ඇත්ත වුනත් බොරු වුනත් ලංකාවට ඉස්සරහට ස්වාධීනව කරන්න කිසිම දෙයක් නෑ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,017
    165,939
    113
    එකමත් එක රටක
    ඔය චමුදිතයගේ චැනල් එකේ මාර දේවල් එලියට එන්නේ. වෙන කොහෙන්වත් එලියට එන්නේ නැති නිව්ස්.
    ඒවා වලට ඊට පස්සේ වෙන දේකුත් නෑ අන්තිමටම. :baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,816
    113
    Dubai
    Political කේස් ඇතුලේ මාර ගේම්ස් බන් තියෙන්නේ. අපි ප්‍රේක්ෂකයෝ විතරයි. ලංකාව කියන්නේ හැම අතින්ම මුළු ලෝකෙටම වැදගත් වෙන මරමස්ථානයක පිහිටලා තියෙන රටක්. ඒකයි ඉන්දියන් හැත්තයි චීන්නුයි ඇමරිකන් කාරයයි කෙල හලන්නේ. කොහොම උනත් මුන් මොන ගැටයක් ගහලා හරි රටට කෙලවනවා. එතකල් අපි පක්ෂ පාට අල්ලගෙන පිල් වලට බෙදිලා හුරේ දාමු.
    අනික් දේ Biometrics කේස් එක. ලංකාවට ඕක එයිද කියලා දන්නේ නෑ, ඒත් මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,800
    54,216
    113
    Colombo

    මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන්නේ කව්ද කියලා නම් මම දන්නේ නෑ බන්. ඒත් මේ කෙනා මේ කියන දේ ගැන උඹලා ගැඹුරින් හිතපල්ලා.
    දවසක් මම මොකක් හරි පෝස්ට් එකකට කොමන්ට් එකකුත් දැම්මා මේ ගැන කියලා. මනුස්සයා කව්රු උනත් මේ කියන්නේ මොකක්ද කියලා සිහිබුද්ධියෙන් හිතපල්ලා.
    මම එච්චරයි කියන්නේ. ඩේටා ගියත් කමක් නෑ බලපන් මේක. මොනවද කියන්නේ කියලා

    Dental Surgeon කෙනෙක් . ;)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113

    මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර කියන්නේ කව්ද කියලා නම් මම දන්නේ නෑ බන්.

    ඔය ගූ විමලයගේ ගොට්ටෙක් නේ. :lol: Dentist කෙනෙක්, අමු ජාතිවාදී, දේශීය වැසුණු ආර්ථික, බටහිර විරෝධී ඉන්දියන් විරෝධී චීන හිතවාදී ගුණදාස අමරසේකර වගේ පිස්සෙක් :lol: