ප්ලෑන් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    eY411l2.jpg

    ඔය උඩවිදියට X - Y කොටස් දෙකකට ප්ලෑන් දෙකක් තියෙනවා අනුමත කරපු. . එකක පර්චස් 9යි. . අයිතිකාරයෝ දෙන්නෙක්ගේ ඉඩම් දෙක. .

    YT54Gt6.jpg

    දැන් මට ඕනා එක කොටසකට අනිත් කොටසින් පර්චස් 3ක් ගන්න. . එතකොට එක කොටසක් පර්චස් 6යි අනිත් කොටස පර්චස් 12යි. . පර්චස් 3ට වෙනම ප්ලෑනක් අදිනවා විකුනන නිසා. . Y කොටසේ පර්චස් 3 විකුනන්නේ X කොටසේ කෙනාට. .

    දැන් මෙතන අව්ල මේකයි. . Y කොටසට අලුත් ප්ලෑනක් අනුමත කරගන්න ඕනා පර්චස් 6කට. . දැනට Y කොටසේ පර්චස් 9න් 6ක් අයින් කලොත් ඉතිරි 3 නිසා Y කොටසේ දැනට තියෙන අනුමත ප්ලෑනත් එක්ක පර්චස් 6ට ප්ලෑනක් ඇදලා අනුමත වෙන්න දාන්න බෑ. . මොකද පර්චස් 6ට අඩුවෙන් කොටස් කඩන්න බෑ. .

    1. මට මේ වැඩේ කරගන්නවනම් අලුත් මාස්ටර් ප්ලෑන් එකක් ඇදලා X-Y කොටස් දෙකට අලුත් ප්ලෑන් දෙකක් අදින්න ඕනද?

    2. ප්ලේන් 3ම එකවර අනුමැතියට ඉදිරිපත් කල හැකිද? නැත්නම් මාස්ටර් ප්ලෑන අනුමත කර ඉන්පසු X-Y අනුමැතියට ඉදිරිපත් කල යුතුද?

    3. ප්ලෑන් 3ම එකපාර අදින් නැතුව Y පර්චස් 6ට විතරක් ප්ලෑනක් ඇදලා පාස් කරගන්න විදියක් තියේද?

    ප.ලි

    මෙහෙමයි කරන්න ඉන්නේ. .

    පර්චස් 3ට ප්ලෑන අදිනවා (A ලෙස නම් කරමු)
    පර්චස් 12ට ප්ලෑන (3 + 9) අදිනවා (B ලෙස නම් කරමු)
    පර්චස් 6ට ප්ලෑන අදිනවා (C ලෙස නම් කරමු)
    පර්චස් 18ට මාස්ටර් ප්ලෑන (බී+සී) අදිනවා (D ලෙස නම් කරමු) *මේක අදින්න ඕනද කියන එක ප්‍රශ්නයක්. .

    පලමු විදිය. .

    A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .
    B ප්ලෑන පාස් වෙන්න දානවා පරන අනුමත පර්චස් 9 X ප්ලෑනයි, පර්චස් 3 A ප්ලෑනයි, ප්ලෑන් දෙකේ ඔප්පුයි අමුනලා

    C ප්ලෑන පාස් වෙන්න දානවා B ප්ලෑනයි පරන අනුමත ‍Y ප්ලෑනයි අමුනලා
    D ප්ලෑන අනුමත කරන්න ඕනද කියන එක ප්‍රශ්නයක්. .

    දෙවන විදිය. .

    A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .
    D අනුමත කරන්න ඕනනම් ඒක මුලින්ම අනුමත කරලා B සහ C ඉටපස්සේ අනුමත වෙන්න දාන්න ඕනා. .

    ක්‍රම දෙකෙන් මොන ක්‍රමේ කල යුතුද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි පර්චස් 3ට වෙනමම ප්ලෑන් එකක් ඕනි?

    ඒක X කෙනාට දෙනවා. . ඔප්පුව ලියද්දි ප්ලෑන් එකක් ඕනා. .
    පස්සේ X කෙනාට පුලුවන් එයාගේ කලින් ප්ලෑන් එකටම ඒ කොටස දාලා තනි ප්ලෑන් එකක් ඇදගන්න. .

    මට තියෙන අව්ල පර්චස් 9ය පර්චස් 6 කොටසකටයි 3 කොටසකටයි කඩලා පර්චස් 6 අනුමත කරන්න බැරි එක. .

    එහාපැත්තේ ඉඩමේ කෙනාටමයි දුන්නේ කියලා පර්චස් 6 අනුමත කරගන්න පුලුවන්ද?
    එහෙම බැරි නිසයි එහපැත්තෙ කෙනාගේ කොටසට පර්චස් 3 එකතුකරලා ප්ලෑනක් අදින්නේ. . එතකොට අව්ලක් නෑනේ. . එහෙම කරන් නැතුව දැනට තියෙන පර්චස් 6 ප්ලෑනයි 3 ප්ලෑනයි තිබ්බයි කියලා ඒ දෙක එකක් විදියට අනුමත කරගන්න බෑනේ? දෙක එකතුකරලා අලුත් ප්ලෑනක් අදින්න ඕනනේ?
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    eka plan ekak athi..
    thiyene palana eka ha aaluthin gatta ktada ekathu karla eka andama hari
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    eka plan ekak athi..
    thiyene palana eka ha aaluthin gatta ktada ekathu karla eka andama hari

    පර්චස් 3ටත් ප්ලෑනක් අදින්නවෙනවනේ විකුනද්දි ඔප්පුව ලියන්න. .
    මෙහෙමයි කරන්න ඉන්නේ. .

    පර්චස් 3ට ප්ලෑන අදිනවා (A ලෙස නම් කරමු)
    පර්චස් 12ට ප්ලෑන (3 + 9) අදිනවා (B ලෙස නම් කරමු)
    පර්චස් 6ට ප්ලෑන අදිනවා (C ලෙස නම් කරමු)
    පර්චස් 18ට මාස්ටර් ප්ලෑන (බී+සී) අදිනවා (D ලෙස නම් කරමු) *මේක අදින්න ඕනද කියන එක ප්‍රශ්නයක්. .

    පලමු විදිය. .

    A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .
    B ප්ලෑන පාස් වෙන්න දානවා පරන අනුමත පර්චස් 9 X ප්ලෑනයි, පර්චස් 3 A ප්ලෑනයි, ප්ලෑන් දෙකේ ඔප්පුයි අමුනලා

    C ප්ලෑන පාස් වෙන්න දානවා B ප්ලෑනයි පරන අනුමත ‍Y ප්ලෑනයි අමුනලා
    D ප්ලෑන අනුමත කරන්න ඕනද කියන එක ප්‍රශ්නයක්. .

    දෙවන විදිය. .

    A ප්ලෑනට ඔප්පුව ලියනවා මුලින්. .

    D අනුමත කරන්න ඕනනම් ඒක මුලින්ම අනුමත කරලා B සහ C ඉටපස්සේ අනුමත වෙන්න දාන්න ඕනා. .

    ක්‍රම දෙකෙන් මොන ක්‍රමේ කල යුතුද?
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඒක X කෙනාට දෙනවා. . ඔප්පුව ලියද්දි ප්ලෑන් එකක් ඕනා. .
    පස්සේ X කෙනාට පුලුවන් එයාගේ කලින් ප්ලෑන් එකටම ඒ කොටස දාලා තනි ප්ලෑන් එකක් ඇදගන්න. .

    මට තියෙන අව්ල පර්චස් 9ය පර්චස් 6 කොටසකටයි 3 කොටසකටයි කඩලා පර්චස් 6 අනුමත කරන්න බැරි එක. .

    එහාපැත්තේ ඉඩමේ කෙනාටමයි දුන්නේ කියලා පර්චස් 6 අනුමත කරගන්න පුලුවන්ද?
    එහෙම බැරි නිසයි එහපැත්තෙ කෙනාගේ කොටසට පර්චස් 3 එකතුකරලා ප්ලෑනක් අදින්නේ. . එතකොට අව්ලක් නෑනේ. . එහෙම කරන් නැතුව දැනට තියෙන පර්චස් 6 ප්ලෑනයි 3 ප්ලෑනයි තිබ්බයි කියලා ඒ දෙක එකක් විදියට අනුමත කරගන්න බෑනේ? දෙක එකතුකරලා අලුත් ප්ලෑනක් අදින්න ඕනනේ?

    perch 3 anumatha karanne na banz

    9+3 ekathu karla wenama amalgamated plan ekak anda ganin
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    perch 3 anumatha karanne na banz

    9+3 ekathu karla wenama amalgamated plan ekak anda ganin

    02 plans

    01. Plan of lot b amalaation of 9+9
    02. paln of C 6p

    මේ කියන්නේ පර්චස් 9 +3 ලෙස ලොට් දෙකකට කඩලා ඒකාබද්ද කරලා පර්චස් 12ට ප්ලෑනකුයි. .
    පර්චස් 6ට තනි ලොට් ප්ලෑනකුයි ඇන්දම ඇති කියලද?

    පර්චස් 18ම දාලා මාස්ටර් ප්ලෑන් එකක් අදින්න ඕනේ නැද්ද?

    අනුමත කරන්න දෙද්දි X-Y අනුමත ප්ලෑන් දෙකත් එක්කද දෙන්නේ?