ප්ලීස් උදව් මචන්..
මචන්,
මම ඉන්ෂුවරන්ස් ගැන ප්රොජෙක්ට් එකක් කරන්න ඉන්නෙ (ජොබ් එකට ).. මට ඒකට රිසර්ච් එකක් කරන්න තියෙනවා.. පුලුවන් නම් මේ ටිකට උත්තර දීල යනවද?
උබලට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවද? තියෙනවනම් ඒ කොහෙන්ද? ඒකෙන් ගන්න හේතුව මොකක්ද
ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් ඇයි නැත්තෙ? ඒකට හේතුවක් තියෙනවද?
ඉන්ෂුවරන්ස් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
ප්ලීස් උදව් මචන්..
තව ලයිෆ් ඉන්ෂුවරන්ස් ගැන දන්න දේවල් කියල යනවද?

Last edited: