ප්ලීස් උදව් මචන්..

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
ප්ලීස් උදව් මචන්..

මචන්,

මම ඉන්ෂුවරන්ස් ගැන ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉන්නෙ (ජොබ් එකට ).. මට ඒකට රිසර්ච් එකක් කරන්න තියෙනවා.. පුලුවන් නම් මේ ටිකට උත්තර දීල යනවද?

උබලට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවද? තියෙනවනම් ඒ කොහෙන්ද? ඒකෙන් ගන්න හේතුව මොකක්ද

ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් ඇයි නැත්තෙ? ඒකට හේතුවක් තියෙනවද?

ඉන්ෂුවරන්ස් එකකින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?

ප්ලීස් උදව් මචන්..

තව
ලයිෆ් ඉන්ෂුවරන්ස් ගැන දන්න දේවල් කියල යනවද? :D
 
Last edited:

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඕක පොඩ්ඩක් හරියට හදලා දාපන්කො අනික ''තව දන්න දේවල් කියල යනව'''' කියන්නෙ මොකක් ද /
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Thiyanawa
    Dialog,mobitel,telicom,hutch
    Heethuwa salli gewanna p#ka denna oona na phone ekata salli dammama kapaagannawa. Forum purawanna ona na.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    insurance ne. apiwa baya karala apiwa merenawa kiyala ape salli hooragena kana ekak oka. apita salli denwa kiyala mawala kata kiyala ape salli hooragena kanawa.

    merena eka monawa karalath nawathwanna be. karmayata anuwa merena welawata merenawa.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ohoma research karanna be mcho,isella google docs walin oya prashna tika dala page ekak hadaganna.ita passe link eka methana danna.ita passe kattiyage answers eke auto record wenawa,ita passe ubata ewa analyze karanna puluwan passe....mata nan insurance field penna be eka hinda e gena mukuth etchara danne ne..
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    01.insurance ekak naha

    02.insurance eka denna apuwahama kiyanawa araka denawa meka denawa kiyala namut kisi deyak na antimata.

    03.ganna giyahama loke tiyena taram form fill karanna onee dila tiyena document walata amatarawa illana illana eka gihin denna onee.

    04.godak sales ofizer la boru kiyanawa target eka cover kara ganna
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1. නෑ ලයිෆ් එක තියේ ඇඟෙන් පාට් එකක්වත් ඉන්ශුවරන්ස් කල්ල නෑ..
    2. නැතිවෙන්න ප්‍රධානම හේතුව ඉන්ශුවරන්ස් කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෑ ඕයි :D
    3. බලාපොරොත්තුවෙන්නෙ ඉතිං පිළිකාවක් දෙකක් හැදිල කොහෙ හරි පාට් එහෙකට කෙලවෙලා හොස්පිරිතල් ඇඩ්මිට් කලොත් වගේ සහනයක් නේ ? :3 නැත්තං තට්ටු තුන් හාරසීයකිං වැටිල අතක් පයක් එහෙම කැඩුනොත් කාරිය පොඩි සහනයක්නෙ ?
    4. ලයිෆ් ඉන්ශුවරන්ස් ගැන දන්න දේවල් සියල්ලම කැටි කල්ල තනි විචල්‍යයකට ගත්තොත් (ඒ විචල්‍යය == null) :v