ප්ලීස් පෙන්නන්නකෝ (18+)
ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.
ඔන්න ඉතිං ඇම්ඩා දොරට තට්ටු කලාම ලැම්ඩගේ වයිෆ් සදුනි ආවලු.
ඇම්ඩා - ලැම්ඩා ගෙදර ඉන්නවද?
සදුනි - එයා ගෙදර නෑනේ අනේ
ඇම්ඩා - ඔයාට ප්රශ්නයක් නැත්තම් මම එයා එනකම් පොඩ්ඩක් ඉන්නද ?
සදුනි - අයියෝ ප්රශ්නයක් නෑ එන්න ගේ ඇතුලට
ඇම්ඩා ඉතිං ඇතුලට ගිහින් ඉදගත්තලු.ලැම්ඩත් නැති එකේ පොඩි ආතල් එකක් සදුනිගෙන් ගන්න හිතුවලු.
සදුනි - ඔයාට තියෙන්නේ ලස්සන පියයුරැ යුගලක්.මං හරි ආසයි ඒවා බලන්න.ඔයා මට පෙන්නනවම් මම රැ.1000ක් දෙනවා ඔයාට.ඔව්!!
සදුනිත් ලොකු බැල්මක් ඇම්ඩා දිහාවට දාලා හිතුවලු "මූ නම් මහ මෝඩයෙක්! රැ1000ක් දෙන්න හදනවා මගේ පියයුරැ 2ක බලන්න.ඉක්මනට හිත වෙනස් වෙන්න කලින් පෙන්නන්න ඕනි.
ඉතිං සදුනිත් උඩ ඇදුමයි, බොඩියයි ගලවලා පියයුරැ පෙන්නුවලු.
ඇම්ඩත් පොරොන්දු වූ පරිදි රැ.1000ක් මේස උඩින් තිබ්බලු.
ඔන්න දැන් ඇම්ඩට සදුනිගේ හු*#ත් බලන්න ඕනි වුනාලු.
ආයෙත් ඇම්ඩා සදුනිට කිව්වලු ඔයාගේ පියයුරැ 2ක වගේම ඔයාගේ හු*#ත් ලස්සන ඇති.මට ඒකත් බලන්න පුලුවන්ද? මං ඔයාට තව රැ.1000ක් දෙන්නම් කිව්වලූ.
සදුනි ආයෙත් හිතුවලු ලැම්ඩත් නැති එකේ ඔන්න ඔහේ ඕකත් පෙන්නමු.කලිනුත් පොරොන්දු වුනා වගේ රැ.1000ක් දුන්නනේ.
ඉතිං සදුනිත් සාය උස්සලා මෙන්න බලාගනිං කියලා පෙන්නුවලු.
ඇම්ඩත් ආයෙත් රැ1000ක් මේස උඩින් තියලා කිව්වලු "මට පරක්කු වුනා.මම පස්සේ වෙලාවක එන්නම්.ලැම්ඩට කියන්න මම ඇවිල්ලා ගියා කියලා" මෑන් ශේප් එකේ මාරැ වුනාලූ.
ඔන්න ඉතිං සදුනිට හෙන හැපිලු.රැ.2000ක් නිකංම හම්බ කලානේ.
ඔය අතරේ ලැම්ඩත් වැඩ ඇරිලා ගෙදර එනවලූ.
සදුනි දුවගෙන ඇවිල්ලා ලැම්ඩට කිව්වලූ "අන්න ඔයාගේ යාලුවා ආවා.එයා නම් මෝඩ හරකෙක් නේ"
ටික වෙලාවක් කල්පනා කල ලැම්ඩා කිව්වලු "මං ඒක දන්නවා.මිනිහා ආවේ මගෙන් ඊයේ ණයට ගත්ත රැ.2000 දෙන්න.මට කෝල් කරලා කිව්වා ඒ සල්ලි ඔයාට දීලා ගියා කියලා.

Source From - http://jokesnoop.blogspot.com/

patta ban haha me wage dial ona tharam innawa. Mama danna unuth innawa me wage kapatiyo..