විහිළු කථා 18+

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,110
    113
    74
    ගෙදර
    හය හතර නොදත් දරැවා නොමග යා හැකි බැවින් හයහතර නොදත් දරුවන් මෙය බැලීමෙන් වලකින්න!

    ඉතා රුමත් යුවතියක්
    මනෝ චිකිත්සකයෙකු වෙත
    ගියාය...
    යුවතිය දුටු මොහොතේ සිටම
    ඔහු ඈයට ආකර්ශනය විය... ඔහු
    ප්රතිකාර සදහා නිදන කාමරයට
    රෑගෙන ගියේ එම නිසාය..
    දෑන් ඔයා මොකටද මාව
    හොයාගෙන ආවේ.....? ඔහු ඈය
    ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..
    "ඩොක්ටර් මම මගේ පෙම්වතාට
    කාලකන්නි
    මුසලයා කියලා බෑන්නා......" ඈය
    දුකින් කිවාය.
    "පෙම්වතාට විතරක් නෙමේ තරහ
    කාරයෙකුටවත් ඒ වගේ වචනයක්
    නම් කියන්න හොද නෑ....
    එත් එහෙම කියන්න මොනව හරි
    හේතුවක් තියෙන්න එපෑයි
    මනො චිකිත්සකවරයා කිවේය.
    "එයා මාව සිප ගත්තා " ඈය බිම
    බලාගෙන කිවාය.
    "ඒ කියන්නේ මේ විදිහටද.......?"
    අසමින් ඔහු ඈගේ මුහුන සිප
    ගත්තේය.
    "ඔව් ඒ විදිහට තමා..." ඈය කිවේය..
    "ඒ උනාට අර තරම් වචනයක්
    කියන්න එතන වෑරද්දක් මට
    පෙන්නේ නෑ" ඔහු කිවේය.
    "එයා මාව අත ගාන්න පටන්
    ගත්තා......" ඈය කිවේය..
    "මේ විදිහට ද?
    චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින්
    ඈසිය..
    "ඔව් එහෙම තමයි"
    "එකත් ඉතින් බනින්න හේතුවක්
    නෙමේනේ
    "එත් ඊට පස්සේ එයා මගේ ඈදුම්
    ගෑලෙව්වනේ....."
    "මේ විදිහටද?....."
    අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම්
    ඉවත් කලේය.
    "ඔව් ඒ විදිහට තමා..... යුවතිය
    ලෑජ්ජාවෙන් කිවාය..
    "ඉතින් එකත් බණින්න තරම්
    හේතුවක් නෙමේනේ...."
    "එයා මගෙත් එක්ක අඹු සෑමි
    සබදතාවයක් පෑවත්තුවා....."
    "මේ විදිහටද අසමින්
    මනෝ චිකිත්සකවරයා ඈය සම්ග
    අඹු සෑමි සබදතාවයක්
    පැවත්තුවාලු..
    "ඔව් එහෙම තමයි......." යුවතිය
    පිලිතුරු දුන්නාය..
    "ඉතින් එකත් බනින්න තරම්
    හේතුවක් නෙමේනේ......"
    "එත් ඊට
    පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්
    හෑදිලා තියනවා කියලා......" ඈය
    මහත් දුකෙන් කිවාය.
    "කාලකන්නි මූසලී"
    මනෝ චිකිත්සකවරයා බෙරිහන්
    දුන්නේය....


    තර්කවතී vs ගණිතවතී


    ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී , අනෙක් කෙනා තර්කවතී. ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බ. තර්කවතී තර්කනුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බ. ඉතින් ඔන්න මේ දෙන්න පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හට්ටේකුයිත් ඇඳගෙන ගමනක් යනවා. ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බ. මේ අතරේ...
    ගණිතවතී: ඔයාට තේරුනාද අපේ පස්සෙන්මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල.
    තර්කවතී: ඕක තර්කානුකුලයි.. එයාට ඕනේ අපිව දුෂණය කරන්න.
    ගණිතවතී: අනේ අපොයි.. මේ වේගෙන් එය අවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ..?
    තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක.
    ගණිතවතී: ඒක හරියන්නේ නෑ ..
    තර්කවතී: ඔව් ඒක හරියන්නේ නෑ.. ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා.
    ගණිතවතී: හරි.. දැන් අපි මොකද කරන්නේ.. මේ වේගෙන් අවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා.
    තර්කවතී: හරි දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔය අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..
    ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.
    ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා.
    ගණිතවතී: හරි .. හරි .. ඊට පස්සේ මොකද වුනේ ...
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
    ගණිතවතී: ඉතින් ?
    තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
    ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
    ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
    තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
    ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
    තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..

    ඇම්ඩන්


    උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
    ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
    මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
    අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
    අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
    මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
    අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
    ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
    ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිං කාරණය කිව්වා..
    ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
    මොකක්ද ....
    හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
    උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....
    ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
    අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
    කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
    පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
    අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
    මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක..
    බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
    අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
    තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
    මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
    "පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
    "පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
    "මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
    අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
    මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
    ටික වෙලාවක් ගියා...
    විහග පුතා තාත්තාට කථා කලා...
    "පියානෙනි... "
    "ඔව් පුතේ..."
    "මගේ මව් බිම... "
    "ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "
    ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
    "පියානෙනි.."
    "මගේ මව් බිම... "
    තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."
    ආයේ ටික වෙලාවක් යනවා....
    විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
    මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
    "මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕත.."
    ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
    "හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය...


    ඇම්ඩා ඉස්කෝලේ


    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා

    තාත්තා :- මොකෝ උබ අදත් ලෙඩක් දාගත්තද?
    ඇම්ඩා :- ටීචර් කිවුවා තාත්තාව ඉස්කෝලෙට එක්කන් එන්න කියල
    තාත්තා :- මම කිවුවේ, මොකක්ද උබ කරපු නොහොබිනා වැඩේ?
    ඇම්ඩා :- නෑ තාත්තේ ටීචර් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්න එච්චරයි.......
    තාත්තා :- හරි.... හරි... ෂුවර් එකටම උබේ උත්තරේ වැරදි ඇති.....
    ඇම්ඩා :- නෑ... නෑ.... තාත්තේ මම හරි...
    තාත්තා :- යකෝ හරියට උත්තර දුන්නනම් ටීචර්ට පිස්සුද? මට ඉස්කෝලෙට එන්න කියන්නේ? නිකන් බොරු නොකිය හිටපන්!! ආ කියහන් බලන්න ටීචර් අහපු ප්‍රශ්නේ?? එහෙනම්?
    ඇම්ඩා :- මේකයි තාත්තේ, 2ට 3ක් එකතු කලාම කීයද කියල ඇහුවා?
    තාත්තා :- හරි උබ මොකක්ද කිවුවේ?
    ඇම්ඩා :- 5යි කිවුවා
    තාත්තා :- හරිනේ, ඉතින් මොකක්ද ප්‍රශ්නේ?
    ඇම්ඩා :- ටීචර් තව එකක් ඇහුව....
    තාත්තා :- හරිනේ, උබ ඒක වරද්දගන්න ඇති..... කියපන් ඒක?
    ඇම්ඩා :- 3ට 2ක් එකතු කලාම කීයද කියල ඇහුවා
    තාත්තා :- කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද යකෝ? මොන හු*^%තේ ප්‍රශ්නයක්ද ඒක?
    ඇම්ඩා :- මමත් ටිචර්ගෙන් ඇහුවේ ඕකම තමයි තාත්තේ එතකොට තමා තාත්තාව එක්කගෙන එන්න කිවුවේ......

    ඔය කතාව අහන් හිටපු අම්ම කලන්තේ දාල වැටුනලු...........

    නඩුව

    දැන් ඉතින් නඩුව කතා කරගෙන යනවලු උසාවියේ. නඩුකාරතුමා අහුවලු
    න- දැන් මේ ළමයගෙ අයිතිය කටද ඕන
    කියල ඇහුවලු. ඊට පස්සෙ ඇම්ඩාගෙ වයිපරේ කිව්වලු
    ව- අනේ නඩුකාර උන්නාන්සේ මම තමයි දරුවව බිහි කලේ. කිරි පොවල ලොකු කලේ. ඒක නිසා මට මගේ දරුවගෙ අයිතිය මට දෙන්න
    කියල කිව්වලු. ඊට පස්සෙ නඩුකාරතුමා ඇම්ඩා දිහා බලලා
    න- ඇම්ඩන් මේ පිළිබද ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
    කියල අහපු ගමන් අපේ ඇම්ඩා කිව්වලු,
    ඇ- නඩුකාරතුමනි මම ඔබ තුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න අවසරද?
    න- හොදයි අහන්න අවසර දෙනවා.
    ඇ- නඩුකාර තුමනි මම පෙප්සි මැෂින් එකකට කාසියක් දාල පෙප්සි එකක් ගත්තම…. ඒක අයිති මටද නැත්නම් මැෂිමටද?

    ඔන්න ඕක තමයි කතාව. ඊට පස්සෙ නඩුකාරයා මොකක්ද දන්නේ නෑ නේද දීපු උත්තරේ? දන්න කට්ටියම කියමු බලන්න.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    569
    113
    රෙද්ද පහත් කරපු කතාව පට්ට කතාව
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    211
    43
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කපපන් බැනපන් අවුලක් නැ