ප්ලෙස්ටෙශන් එකක් ගන්න හදන්නෙ ..
ගන්න කලින් බලන්න ඔනි දේවල් මොනවද ?
නුවර අවට ප්ලෙස්ටෙශන් එකක් ගන්න හොද ශොප් මොනවද?

ගන්න කලින් බලන්න ඔනි දේවල් මොනවද ?
නුවර අවට ප්ලෙස්ටෙශන් එකක් ගන්න හොද ශොප් මොනවද?

තේරුන් නෑ
අපි ගෙම්ස් ගහද්දි එවා රෙකොර්ඩ් කරලා, video එකක් විදියට ගන්න පුළුවන් ද කියලා ?