ප්ලේන්ටි ගහපන් black tea , green tea

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ගිය මාස දෙකේ පට්ට කට්ටක්
    නිදි මරාගෙන වැඩ කරන්න සෙට් වුණා . වාසනාව අවාසනාවට මන්දා දවසට ප්ලේන්ටි ගැහුවා 7-8 ක් සීනි නැතුව.

    හොදම වැඩේ කියන්නේ හෙම්බා , උණ වලින් බේරිලා හිටියා. කුකුල්ලු උබලාත් ගහපන් ප්ලේන්ටි . ඇගට ප්‍රශ්නයක් නැත්නම්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,084
    113
    බඩේ අමාරුවටත් හොඳයි තද කහට ඵකක් බොන ඵක..සීනි නොදා
     
    • Like
    Reactions: pansilu88 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඕව වැඩක් නෑ
    බුලත් විටක් කාපන්

    Spy In The Wild Monkey GIF by CuriosityStream
     

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    ඕව වැඩක් නෑ
    බුලත් විටක් කාපන්
    බුලත් හප හප කොහොමද බං වැඩක් කරන්නේ
    Uba gahama tea brand monwda
    Premium බ්‍රෑන්ඩ් ගහන්නේ නැහැ බං, ෆුඩ් සිටි වල offers යන ඒවා තමයි ඉතින් ගන්නේ bag.

    kettu wenvane, aparade kapu kama tika !
    බඩේ අමාරුවටත් හොඳයි තද කහට ඵකක් බොන ඵක..සීනි නොදා
    කෙට්ටු වෙන සින් එක නම් දන්නේ නැහැ , හැබැයි gastritis තියෙනවා නම් අම්රුයි ටිකක්