ගිය මාස දෙකේ පට්ට කට්ටක්
නිදි මරාගෙන වැඩ කරන්න සෙට් වුණා . වාසනාව අවාසනාවට මන්දා දවසට ප්ලේන්ටි ගැහුවා 7-8 ක් සීනි නැතුව.
හොදම වැඩේ කියන්නේ හෙම්බා , උණ වලින් බේරිලා හිටියා. කුකුල්ලු උබලාත් ගහපන් ප්ලේන්ටි . ඇගට ප්‍රශ්නයක් නැත්නම්