ප්ලේන් එකේ යනකොට වැලක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom
    ප්ලේන් එකක නැගල පියාසර කරනකොට අපි අරන් යන ලැප්ටොප් එකෙන් ෆිල්ම් එකක් බැලුවත් අවුල්ද. ඒ කියන්නේ වැලක් වගේ එකක් හදිස්යේවත් දර්ශනය උනොත් ප්‍රශ්නයක් වෙයිද. ඒ කියන්නේ සුකන දර්ශනයක් තිරයේ දර්ශනය උනොත් මොකද වෙන්නේ. වැඩිහිටියන්ට පමණක් සිමා වෙච්ච චිත්‍ පට ප්ලේන් එකේ බලන්න බැරිද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    බිස්නස් ක්ලාස් නම් අවුලක් නෑ, උබ ගාව වැඩිහිටියෙක් ඉන්නවනම් අවුලක් නෑ හෙඩ් සෙට් දාගෙන බලන්න. අතේ ගහන්න බෑ සුකන්න බෑ. වැලක් බලන එක වරදක් නෙමෙයි එකට නඩුදාන්න බෑ මොකද අහස උඩ උබට අයිති රටක් නෑ ඉමිග්‍රේශන් එකෙන් එලියට දැම්මම උබ කල්ලතෝනි වෙන රටකින් ඉමිග්‍රේශන් ගහලා අස්සට ගන්නකම්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිස්නස් ක්ලාස් නම් අවුලක් නෑ, උබ ගාව වැඩිහිටියෙක් ඉන්නවනම් අවුලක් නෑ හෙඩ් සෙට් දාගෙන බලන්න. අතේ ගහන්න බෑ සුකන්න බෑ. වැලක් බලන එක වරදක් නෙමෙයි එකට නඩුදාන්න බෑ මොකද අහස උඩ උබට අයිති රටක් නෑ ඉමිග්‍රේශන් එකෙන් එලියට දැම්මම උබ කල්ලතෝනි වෙන රටකින් ඉමිග්‍රේශන් ගහලා අස්සට ගන්නකම්
    එහෙනම් එයාහොස්ටස් කෙනෙකුට හිකුවත් ඖලක් නෑනෙ.
    අහස අයිති නෑනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    බිස්නස් ක්ලාස් නම් අවුලක් නෑ, උබ ගාව වැඩිහිටියෙක් ඉන්නවනම් අවුලක් නෑ හෙඩ් සෙට් දාගෙන බලන්න. අතේ ගහන්න බෑ සුකන්න බෑ. වැලක් බලන එක වරදක් නෙමෙයි එකට නඩුදාන්න බෑ මොකද අහස උඩ උබට අයිති රටක් නෑ ඉමිග්‍රේශන් එකෙන් එලියට දැම්මම උබ කල්ලතෝනි වෙන රටකින් ඉමිග්‍රේශන් ගහලා අස්සට ගන්නකම්
    එහෙනම් ඉස්සර මෛන්ද මහත්හයගේ කාලේ මිහින් ලංකා එකේ ඇඩ් දැම්මේ අහස අපිට කියල. එතකොට අහස අපිට නෙමෙයිද? :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    එහෙනම් ඉස්සර මෛන්ද මහත්හයගේ කාලේ මිහින් ලංකා එකේ ඇඩ් දැම්මේ අහස අපිට කියල. එතකොට අහස අපිට නෙමෙයිද? :(
    එකත් වික්කා බන් උබල දන් නැද්ද මයින්ද මාතියා
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    බිස්නස් ක්ලාස් නම් අවුලක් නෑ, උබ ගාව වැඩිහිටියෙක් ඉන්නවනම් අවුලක් නෑ හෙඩ් සෙට් දාගෙන බලන්න. අතේ ගහන්න බෑ සුකන්න බෑ. වැලක් බලන එක වරදක් නෙමෙයි එකට නඩුදාන්න බෑ මොකද අහස උඩ උබට අයිති රටක් නෑ ඉමිග්‍රේශන් එකෙන් එලියට දැම්මම උබ කල්ලතෝනි වෙන රටකින් ඉමිග්‍රේශන් ගහලා අස්සට ගන්නකම්
    එතකොට අහස උඩ ළමයෙක් හම්බුණොත් ඌ මොන රටේ රට වැසියෙක් ද?
     
    • Like
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    එතකොට අහස උඩ ළමයෙක් හම්බුණොත් ඌ මොන රටේ රට වැසියෙක් ද?
    දෙමව්පියන්ට තීරණය කරන්න පුලුවන් . 18 පස්සේ ලමයටබ් පුලුවන් අදාල රටවල් දෙකෙන් එකක් හෝ ඩුවල් සිටිසන් වෙන්න.
     
    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    දෙමව්පියන්ට තීරණය කරන්න පුලුවන් . 18 පස්සේ ලමයටබ් පුලුවන් අදාල රටවල් දෙකෙන් එකක් හෝ ඩුවල් සිටිසන් වෙන්න.
    ඩුවල් සිටිසන් ගන්න ලේසි ම ක්‍රමේ මං හිතන්නේ :lol:
     
    • Haha
    Reactions: elakiriaddict

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බිස්නස් ක්ලාස් නම් අවුලක් නෑ, උබ ගාව වැඩිහිටියෙක් ඉන්නවනම් අවුලක් නෑ හෙඩ් සෙට් දාගෙන බලන්න. අතේ ගහන්න බෑ සුකන්න බෑ. වැලක් බලන එක වරදක් නෙමෙයි එකට නඩුදාන්න බෑ මොකද අහස උඩ උබට අයිති රටක් නෑ ඉමිග්‍රේශන් එකෙන් එලියට දැම්මම උබ කල්ලතෝනි වෙන රටකින් ඉමිග්‍රේශන් ගහලා අස්සට ගන්නකම්
    Flight eka register karapu rate nithiya thiyenne eka athule

    එතකොට අහස උඩ ළමයෙක් හම්බුණොත් ඌ මොන රටේ රට වැසියෙක් ද?
    parentslata citizen thiyana rate citizen kenek.
    ------ Post added on Oct 3, 2023 at 5:03 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    ප්ලේන් එකක නැගල පියාසර කරනකොට අපි අරන් යන ලැප්ටොප් එකෙන් ෆිල්ම් එකක් බැලුවත් අවුල්ද. ඒ කියන්නේ වැලක් වගේ එකක් හදිස්යේවත් දර්ශනය උනොත් ප්‍රශ්නයක් වෙයිද. ඒ කියන්නේ සුකන දර්ශනයක් තිරයේ දර්ශනය උනොත් මොකද වෙන්නේ. වැඩිහිටියන්ට පමණක් සිමා වෙච්ච චිත්‍ පට ප්ලේන් එකේ බලන්න බැරිද
    You can carry porn on your device but watching it onboard could pose problems. It can be deemed as sexual harassment or inappropriate behaviour and the airlines follow their own policies. There are cases that ended up being charged. eg watching porn where a minor was occupying a neighbouring seat, and somebody complained - and also recently a passenger on a UA flight but business class was warned not to watch. Even though he continued watching the others really could not see what he was watching unless they deliberately peeped in.

    But note that there are adults-only movies available in the in-flight entertainment system.

    Once Ryan Air tried to offer porn on their inflight system. I am not sure whether they went ahead with it though.

    PS: But if you have a VR headset that can work with your notebook, then it should be quite acceptable.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙනම් ඉස්සර මෛන්ද මහත්හයගේ කාලේ මිහින් ලංකා එකේ ඇඩ් දැම්මේ අහස අපිට කියල. එතකොට අහස අපිට නෙමෙයිද? :(
    ඉතින් ඇත්‍තනෙ කියලා තියෙන්නේ. දැන් මේ රටේ පොලොව අපේ නෙමෙයිනෙ අහස විතරයි ඉතුරු. අපිට කියන්නෙ ඉතින් රාජපක්ෂලාට
     
    • Haha
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    එතකොට අහස උඩ ළමයෙක් හම්බුණොත් ඌ මොන රටේ රට වැසියෙක් ද?
    It depends... The old 1944 convention on airborne citizenship changed in 1961. Under the amended system a birth on a ship or aircraft in international waters or airspace shall be treated as a birth in the country of the ship or aircraft’s registration. However, the convention applies only to births where the child would otherwise be stateless.

    However, there are a few countries that recognize and have have unrestricted birthright citizenship for born in the territory or airspace. eg US being one. But again subject to the following. A child born on a plane in the United States or flying over its territory would automatically acquire United States citizenship at birth. A U.S.-registered aircraft outside U.S. airspace is not considered to be part of U.S. territory. A child born on such an aircraft outside U.S. airspace does not acquire U.S. citizenship by reason of the place of birth.

    Also note that some airlines offer life time free tickets for a child born on-board. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Flight eka register karapu rate nithiya thiyenne eka athule

    parentslata citizen thiyana rate citizen kenek.
    ------ Post added on Oct 3, 2023 at 5:03 AM
    Parachute ekak aran panala bimata ena gaman hambunoth?

    @op ado sir lankan wala baluwata kamak na antharjathika lesa lankan kaluwo adahana karayo badge eka gahaganna epa
    ------ Post added on Oct 3, 2023 at 6:12 AM