ප්ලේන් එක ඇතුලේ ඉන්ටර්නෙට්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    inflight.jpg

    මට පැය 36 ක විතර දීර්ග ගුවන් ගමනක යෙදෙන්න වෙලා තියනවා ලබන සතියේ. ( ට්‍රාන්සිට් එක්ක ) උබල කවුරු හරි Dialog In-Flight Data Roaming පාවිච්චි කරපු උන් ඉන්නවද. කොහොමද ස්පීඩ් ද. Qatar Airways ප්ලේන් වල හොදට Dialog In-Flight Data Roaming වැඩද ? මට ඉන්ටර්නෙට් ඕනෙමයි යන අතරේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    mama masa 3 kalin lankawata gihin awa. Emirates flight eke packages tiyenawa balapan. mama social media package eka dagatta 3.5USD 1 hour. patta ithin Whatsapp eke message kara kara giya yanakamma. Video calls package eka 11USD mathaka widiyata

    Our Wi-Fi plans​

    Unlimited chat. Connect to all your favourite text apps for the whole flight
    • USD 2.99 ‑ USD 5.99 depending on the length of the flight.
    • Chat using WhatsApp, iMessage, Facebook Messenger, WeChat, Line or Viber with our text‑only service.
    Wi‑Fi internet for the whole flight
    • USD 9.99‑ USD 19.99 depending on the length of the flight.
    Easy connect ‑ available in selected regions
    • USD 9.99 for 30 minutes with no data limit.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    inflight.jpg

    මට පැය 36 ක විතර දීර්ග ගුවන් ගමනක යෙදෙන්න වෙලා තියනවා ලබන සතියේ. ( ට්‍රාන්සිට් එක්ක ) උබල කවුරු හරි Dialog In-Flight Data Roaming පාවිච්චි කරපු උන් ඉන්නවද. කොහොමද ස්පීඩ් ද. Qatar Airways ප්ලේන් වල හොදට Dialog In-Flight Data Roaming වැඩද ? මට ඉන්ටර්නෙට් ඕනෙමයි යන අතරේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න.
    Man use karala thiyenawa in flight wifi Lufthansa, Emirates nam. Normal speed ekak enne.
     
    මට VS code එකයි Google Meet connect ( Video Conferencing ) කරගන්න තිබ්බනම් ඇති.

    Man use karala thiyenawa in flight wifi Lufthansa, Emirates nam. Normal speed ekak enne.
    Qatar Airways කොහොමද දන්නේ නැහැ නේ ? ලුෆ්තන්සා කොහොමද ස්පීඩ් එක.
    ------ Post added on Sep 20, 2023 at 7:26 PM

    Cell towers singal weda karana radius ekak tiyanawa neda ban... flights yanne 10-12km udin.. mun me use karanne wena mokak hari magulak, boru namak atawagena. munta tiya mokatawath cell tower signal ganna baha.
    https://dgtlinfra.com/cell-tower-range-how-far-reach/

    Satellite Internet නොවෙයිද තියෙන්නේ ?
    ------ Post added on Sep 20, 2023 at 7:27 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Qatar Airways කොහොමද දන්නේ නැහැ නේ ? ලුෆ්තන්සා කොහොමද ස්පීඩ් එක.
    Man gaththe whatsapp wage use karanna podi plan ekak. Normal speed ekak enawa. Slow na. Qatar wala nam use karala na machan. Dialog la karanneth oye company ekka partnership ekak wenna athi. Ube dialog ekata gewanawa. Dialog eken eyalata gewanawa. Kohomatawath in flight data waladi cellular signal use wenne na ground eke newei nam.

    Dialog data roaming plan ekenma use karanna puluwan eka nam wasiyak. Ube wenama buy karanna one wen na.
     
    • Wow
    Reactions: elakiriaddict

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    ලංකාවෙ ඉඳලා උඹ යන්නෙ australia පැත්තට නෙවෙයි නම් data connection එක තනිකරම ground station up/downlink වලින් දෙන්න පුළුවන්. එච්චරටම signal towers තියෙනවා. ඕක අ‍ැත්තටම ප්‍රශ්නයක් වෙන්නෙ පැසිෆික්, අත්ලාන්තික් දෙකේදියි, ඔස්ට්‍රේලියාවට යද්දියි තමයි. වැඩි දුරක් මුහුදෙන් යන හරියවල්වල satellite beaming පාවිච්චි කරන්න වෙනවා.

    හැබැයි එහෙම ලොකු අවුලක් නෑ 1Gbps විතර යවන්න පුළුවන්. Ping එක තමයි ටිකක් වැඩි. (මහ ලොකුවට නෙවෙයි එ‍්ත් 200-300ms යන්න පුළුවන්) ඉන්න හැමෝම සාධාරණ මට්ටමකින් data පාවිච්චි කරත් දෙන්න තරම් throughput එකක් තියෙනවා ground station, satellite beaming දෙකේම. සක්කිලි ගාණ කපා ගන්න එක තමයි අවුල තියෙන්නෙ. නැතිව දෙන්න බැරි කමක් නැහැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,443
    113
    කෑගල්ල
    travel karana 36 hours waladi office eke weda kare nethnam mokada wenne???
    සිරාවට අඩුම ගානේ නිදා ගන්නේ වත් film එකක් බලන්නෙවත් නෑ මම නම්. කෑම කන time එක අරුනම මම කරන්නේ අර display එකේ navigation දාගෙන ඕක දිහා බලන ඉන්න එක. මාර ස්ට්‍රස් එකක් තියෙන්නේ මටනං ආපහු බිමට බානකම්. :lol: :lol: එක වෙලාවකට flight එක කෙලිද යන්නේ නැත්තම් උඩ අතට ඇන්ගල් වෙළඳ යන්නේ කියලා හෙන ප්‍රශ්න. ඔය දෙවිදිහටම අවුලක් නෑ. පොඩ්ඩක් පහළ අතට යනවා නම් හෙනම අවුල්. :lol::lol:
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    718
    93
    මට ඉන්ටර්නෙට් ඕනෙමයි යන අතරේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න.
    තෝ වහලෙක්ද ඔය ඔපිස් එකේ යකෝ. ප්ලේන් එකේ යන ටිකටවත් නිකන් ඉන්න දෙන්නේ නැද්ද.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    inflight.jpg

    මට පැය 36 ක විතර දීර්ග ගුවන් ගමනක යෙදෙන්න වෙලා තියනවා ලබන සතියේ. ( ට්‍රාන්සිට් එක්ක ) උබල කවුරු හරි Dialog In-Flight Data Roaming පාවිච්චි කරපු උන් ඉන්නවද. කොහොමද ස්පීඩ් ද. Qatar Airways ප්ලේන් වල හොදට Dialog In-Flight Data Roaming වැඩද ? මට ඉන්ටර්නෙට් ඕනෙමයි යන අතරේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න.

    Qatar Airways provides 1 hour free inflight wi fi if you sign up to Privilege Club. QR sometimes uses aircraft from other airlines for flights out of Colombo (LATAM, Oman Air). These planes don't have onboard Wi Fi.

    The onboard Wi Fi is not fast enough for video conferencing.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට එළකිරි එන්න තියෙන උනන්දුව 🤔

    මේකට ඇවිත් හරුපයක් දෙකක් අහගෙන, නැගීගෙන එන ගැටිස්සියක් බලලා, දෙයියොන්ගෙන් අම්මා මතක්වෙන්න අහන් ලේ කුපිත කරගන්න තියෙන ආසාව බලපල්ලකො :ROFLMAO:
     
    • Like
    Reactions: elakiriaddict