Many Airlines now offer in-flight WiFi. Sometimes time limited but you can purchase for the entire flight duration. Sometimes they turn it off while flying over some countries.
WiFi is only available once the aircraft reaches 10,000 ft or more and streaming sites are blocked. But good enough for browsing and email, chat etc. We usually fly SQ and get WiFi for free for the full flight based on the KrisFlyer membership class.
Most airlines operate on a hybrid WiFi operating system, which switches between ATG WiFi (Air to Ground) and Satellite WiFi, depending on the location of the aircraft.
Legal issues... eg Iran for one. Even liquor is not served if you are within Saudi Airspace and a few others as well.Ei ehema off karanne?
I seeLegal issues... eg Iran for one. Even liquor is not served if you are within Saudi Airspace and a few others as well.
office eke wada kata da yanne? ehenam kiyanna mama fly karanawa wada karana, meeting join wenna ba kiyala
ehenam development wage wada tikata ona ewa setup karagena yanna. Flight, Airport wala internet sure na. Disconnect wenawa, slow wenawa. Mama dakala tiyenawa podi ganak gewala flight eke premium connection ekak ganna puluwan. eka try karala balanaI see
ඔෆිස් වැඩකට. එත් බන් මගේ වැඩ ටිකක් පරක්කු වෙලා. එකයි.
------ Post added on Sep 21, 2023 at 6:42 AM
උබට ගෑනි වෙන මිනහෙක් එක්ක යාලු ඇති කියලා නිතර සැක හිතෙනවවදසිරාවට අඩුම ගානේ නිදා ගන්නේ වත් film එකක් බලන්නෙවත් නෑ මම නම්. කෑම කන time එක අරුනම මම කරන්නේ අර display එකේ navigation දාගෙන ඕක දිහා බලන ඉන්න එක. මාර ස්ට්‍රස් එකක් තියෙන්නේ මටනං ආපහු බිමට බානකම්.![]()
එක වෙලාවකට flight එක කෙලිද යන්නේ නැත්තම් උඩ අතට ඇන්ගල් වෙළඳ යන්නේ කියලා හෙන ප්‍රශ්න. ඔය දෙවිදිහටම අවුලක් නෑ. පොඩ්ඩක් පහළ අතට යනවා නම් හෙනම අවුල්.
![]()
එහෙනම් හොදට නිදාගන්නවා...උබට ගෑනි වෙන මිනහෙක් එක්ක යාලු ඇති කියලා නිතර සැක හිතෙනවවද

Wifi plan akak daganna airline aka haraha eyalage ahema tinawa service aka additional pay karala ganna ona![]()
මට පැය 36 ක විතර දීර්ග ගුවන් ගමනක යෙදෙන්න වෙලා තියනවා ලබන සතියේ. ( ට්‍රාන්සිට් එක්ක ) උබල කවුරු හරි Dialog In-Flight Data Roaming පාවිච්චි කරපු උන් ඉන්නවද. කොහොමද ස්පීඩ් ද. Qatar Airways ප්ලේන් වල හොදට Dialog In-Flight Data Roaming වැඩද ? මට ඉන්ටර්නෙට් ඕනෙමයි යන අතරේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න.
satellite internetKohomada bn oya flight wala yaddi wifi ehma denne
Mata loku prashnayak
Kohomada bn oya flight wala yaddi wifi ehma denne
Mata loku prashnayak