oya 100 keli ne bun uba 450 ta denne..
බිස්නස් ගොඩක් ඇනගත්ත බන්..
සල්ලි හුගක් නාස්ති උනා..
අත්දැකීම් ගත්තේ වැරදි කාලෙක..
කරන්න දෙයක් නෑ..
මගෙ මේ බිස්නස් නම් ස්ටේබල් වගේ පේනව දැනෙනවා..
බලමු
ජයින් ජයම වීවා පුතී. .
කොලර්ස් තියෙන එව්වත් දාපන් පාට පාට එව්වා. .
අපි එන්නම් ගන්න. .
තව ඩෙනිම් ටිකකුත් දාපියෝ. .


mokakda yako e
man hithuwe baniyamak kiyala
ඔව් ටී ශර්ට් වලට ගම් වල උන් කියන්නෙ බැනියම් කියලා..
හැබැයි මේවට මේස් බැනියම් කියන්නේ නෑ..
හි හි




panty nadda?