macho mage lagath t shrt tyenawa.oyata set karanm oninm ganawannm.
බෑ..බෑ..
මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න බෑ..
මම මේ ත්‍රෙඩ් එක ඌපන් කලේ මගේ බිස්නස් එක ගොඩ දාගන්න..
උබලත් ඒකෙම රින්ගනවා..
අහෝ දෙවියනි..
ඔබ මැව් ලෝකය කුහකයි..
ඔය තියෙන්නේ ඌනෙ තරම් ස්පේස්...
දාපන් කො අලුත් පෝස්ට් එකක්..
උබේ මාකට් එක උබ හදාගන්න ඕනේ චුට්ටා..
මට උබේ ඇදුම් එපා..
හරිය..
පැහදිලිය..
දැන් දුප් මෙතනින්..
මල්බෙරියෝ ....
සාම්පල් දාපන්....
පික්ස් දාපන්....
මම ගන්නවා බඩු හොදනම්....
හැබැය් අගට සනීප වෙන්න ඕන.