ප්ලේන් _(plane)හතරක්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ප්ලේන් _(plane)හතරක්

දැන් අහසෙ කුරුසෙ හැඩේට ප්ලේන් හරක් ගියා එකලගින්ම මමනම් කලින් මෙහෙම එකක් දැකලම නෑ අපේ පැත්තෙ එයාර් පෝට් එකකුත් නෑ (පාදුක්කකෙ) අද විෂේෂ මොකක් හරි තියනවද?
මේකනම් ගූගල් ෆොටෝ එකක්
814679132_82dbd24bb7_o-e1395271040162.jpg
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද එයාර් ෆොර්ස් එකේ 60 වෙනි සන්වත්සරේ.. 2.30 ඉදන් රැ 11 වෙනකන් බලන්න යන්න පුලුවන්. ඔය ප්‍රැක්ටිස් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අද එයාර් ෆොර්ස් එකේ 60 වෙනි සන්වත්සරේ.. 2.30 ඉදන් රැ 11 වෙනකන් බලන්න යන්න පුලුවන්. ඔය ප්‍රැක්ටිස් වෙන්න ඇති.

    අහ් එල එල තෑන්ක්ස් කිවුවට
    11.gif