ප්ලේබෝයි ලොක්කා 84 දී බඳී ..!

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ප්ලේබෝයි ලොක්කා 84 දී බඳී ..!

    forida.jpg

    ලෝකයේ මහත් ප්‍රසිද්ධියක්‌ උසුලන "ප්ලේබෝයි" සඟරාවේ නිර්මාතෘ හියු හෙන්හර් තෙවැනිවරටත් විවාහ වීමට පසුගියදා ගිවිස ගත්තේය.

    84 වැනි වියෙහි පසුවන හියු විවාහ ගිවිසගත්තේ ප්ලේබෝයි සඟරාවේ ඡායාරූපවලට පෙනී සිටින 24 හැවිරිදි ක්‍රිස්‌ටල් හැරිස්‌ නම් තරුණිය සමඟය.

    1953 වසරේදී "ප්ලේබෝයි" සඟරාව ආරම්භ කළ හියු කම්බර්ලි කොන්ඩේ නම් වූ දෙවැනි බිරිඳගෙන් වෙන්වූයේ මේ වසර මුලදීය. පළමු බිරිඳගෙන් දික්‌කසාද වී ඇත්තේ 1959 වසරදීය.

    *******

    ක්‍රිස්‌ටල් හැරිස්‌

    crystal-harris-playboy-13.jpg

    crystal-harris-playboy-8.jpg

    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ වෙ__න්ටත් ඉතින් මොරපු එකකින් කන්න තියෙනවනම්, ඊට වඩා දෙයක් නැහැ, අරුගේ කජ්ජ බිලින් වෙනවද දන්නෙ නැහැ, නොදකින් විතරක් නාකි මනමාලයා
     
    • Like
    Reactions: rcharindu

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මේ වෙ__න්ටත් ඉතින් මොරපු එකකින් කන්න තියෙනවනම්, ඊට වඩා දෙයක් නැහැ, අරුගේ කජ්ජ බිලින් වෙනවද දන්නෙ නැහැ, නොදකින් විතරක් නාකි මනමාලයා

    සිරා කතාව බන්..
    රෙප්+
     
    • Like
    Reactions: chathupatiya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
    :):):)
     
    • Like
    Reactions: smaldeniya

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
    :):):)

    Ture..:baffled::baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සල්ලි තියෙනවනම් කොච්චර වයස ගියත් කෙල්ලෝ ඕන තරම් හොයාගන්න පුලුවන්. පිරිමියෙක් කොච්චර නාකි වුනත් , කොච්චර කැත වුනත් දිව්යාංගනාවක් වගේ ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඒකට පොකට් එක සරු වෙන්න ඕන. මම නම් කියන්නේ කොච්චර වයස ගියත් කමක් නෑ කෙල්ලෙක් හොයාගන්න/බඳින්න නම් හොඳට සල්ලි තියෙන්න ඔනේ කියලා. කෙල්ලෝ ගොඩක් දෙනෙක් වයසට පෙනුමට වඩා සල්ලි වලට කැමතියි. කෙල්ලොන්ට වගේ නෙවෙයිනේ පිරිමින්ට කොච්චර වයස ගියත් වැඩේ කරගන්න පුලුවන් නේ. මගේ නම් තියරිය පුලුවන් තරමසල්ලි හොයලා තමන්ට "කල්ල මරේ " වුනාම පට්ට කෑල්ලක් හොයාගන්න එකයි
    :):):)

    හරියට හරි.. :):):)
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184

    Attha Kathaawa..........
     
    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    මේ කෙල්ලටත් පිස්සුනේ කිසිම ප්‍රාණයක් නැති අහවල් එකක් ගාවට ගිහින් මොනවා කරන්නද ???
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම එක පාරටම දැක්කේek එකේ flyboy බැදලා වගේ,,,,:rofl:
    එල එල ලොක්කට වැඩ ඇති තදටම...:lol:

    උන්දැට දැන් 84ක් කියන්නේ..
    කෙලින් කරගන්නවත් පන තියෙනවද දන්නේ නෑ..