ප්ලෝරසන්ට් සඳවතී

Apr 27, 2010
44
6
0
ප්ලෝරසන්ට් සඳවතී

spaceball.gif
red-lipstick-marilyn-monroe.jpg


කළු වළාකුළු උඩින්

අහස මුදුනේ

මාසෙකට පසු පිපෙන

ගමේ සිටි සඳවතී

නුඹෙ මූන කළු වී ඇත.



අත පොවනා මානයේ

කොන්ක්‍රීට් වනපෙතට

හැමදාම පායනා

ප්ලෝරසන්ට් සඳවතී

මං උඹට ආදරෙයි

http://kantharaya.wordpress.com/
 
Last edited: