කොරෝනා හැදුනමත් ප්‍රයිවට් හොස්පිටල් වලට යන්නෙ ඇයි බන්,
ඒකනෙඅනේ මන්දා...![]()
ඒත් මේවගේ වයසක මිනිස්සුන්ව හොස්පිටල් වලට ගන්නවා බංගවමන්ට් ඉඩක් හොයාගන්න බැරිවෙන්න ඇති. ගොඩක් අයට තැන් හොයාගන්න බැරුව නිකං හොටෙල් වල නැවතිලා ඉන්නවා
නර්ස් පුක හෝදනවාද??නවලෝකේ ICU හිටියා දවස් 3ක්, මාව බාරව හිටිය නර්ස්ට බබෙක් හම්බෙන්න හිටියා. මට කිව්වා ටොයිලට් යනවනන් කියන්න කියලා, මම නර්ස් නැති අතර සේ ලයින් එක ගලෝගෙන ගියා, ගිහින් ටොයිලට් එකේ කක්කා දාලා හෝදන ආවා, හැබැයි සේ ලයින් එක ගහගන්න දන්නේ නෑ, නර්ස් ආවම මම සීන් එක කිව්වා, නර්ස් මට බැන්නා හොඳටම. නර්ස් ට පස්ස හෝදන්න දෙන්න ලැජ්ජයි, අනික ජුන්ඩව එහෙම දැක්කොත්.
උබට කියන්න තිබ්බේ.. ඔයැයි නම් කියැයි මම එපැයි පුක පෙන්වන්න කියලනවලෝකේ ICU හිටියා දවස් 3ක්, මාව බාරව හිටිය නර්ස්ට බබෙක් හම්බෙන්න හිටියා. මට කිව්වා ටොයිලට් යනවනන් කියන්න කියලා, මම නර්ස් නැති අතර සේ ලයින් එක ගලෝගෙන ගියා, ගිහින් ටොයිලට් එකේ කක්කා දාලා හෝදන ආවා, හැබැයි සේ ලයින් එක ගහගන්න දන්නේ නෑ, නර්ස් ආවම මම සීන් එක කිව්වා, නර්ස් මට බැන්නා හොඳටම. නර්ස් ට පස්ස හෝදන්න දෙන්න ලැජ්ජයි, අනික ජුන්ඩව එහෙම දැක්කොත්.
ICU එකේ නර්ස්ලා ඒවා කරවා, ඒක හින්දා පඩිත් වැඩියි ඒගොල්ලොන්ට.නර්ස් පුක හෝදනවාද??
උබ ඔය කරපු වැඩෙන් ඔය ගෑනිගෙ රස්සාවත් නැතිවෙන්න තිබුනා.අපෙ සීයට බඩේ අමාරු තිබිලා ඕම උනාම මට 10m දුරින් ඉද්දි ගඳට ඔක්කාරෙට එනවා බං. බබ්බු හම්බෙනින ඉන්න අය කොහොම කරනවාද මන්දාICU එකේ නර්ස්ලා ඒවා කරවා, ඒක හින්දා පඩිත් වැඩියි ඒගොල්ලොන්ට.