Aerospace Technology ඇමරිකාවට විතරක් ඇයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අරහේ අැමරිකන් කාරයෝ බය වෙලා ටෝක්ස් දෙනවා චීන්නු සෑහෙන ඉක්මණට ඔය සම්බන්ධව ඉස්සරහට යනවා කියලා..මූ මඟුලක් කථා කරනවා ත්‍රෙඩ් දාගෙන
     
    • Like
    Reactions: ttj

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කවුරුත් කතා කරන්නෙ නැති ෆැක්ටර් එක තමයි සල්ලි
    nuclear bomb එකක් හදන්න ඒ කාලෙ අනෙක් රටවල R&D බජට් එක තිබිලා තියෙන්නෙ $30Mil වගේ හැබැයි ඇමරකාව $30Billion වියදම් කරලා තියනවා පලවෙනි nuclear bomb එක හදන තැනට එන්න
    Apollo මිශන් තියන කාලෙ NASA එකේ බජට් එක US වල සම්පූර්ණ බජට් එකෙන් 5%ක් කියලා කියන්නෙ
    Cold war කාලෙත් එහෙමයි.
    දැං හිතපන් US හැදුවට වඩා හොඳ Rocket ඩිසයින් එහෙම තියන රටවල් ඇති ඒව ට්‍රයි කරලා බලන්න වියදම් කරන්න අමාරු නිසා කරන්නෙ නැතිව ඉන්න

    ඒකාලෙ Soviet union එකත් එහෙමයි, සල්ලි තිබ්බා අනික් එක උන්ගෙ Communist සීන් හින්දා ඔන කරන දේවල් සල්ලි නැතත් බලෙන් හරි ගන්න පුලුවන්කම තිබ්බා

    දැන් චීනෙත් ඒ වගෙයි, Disposable income එකක් තියෙන්න ඕන ඔය වගේ ඒව කරන්න

    පොඩි කාලෙ ඉගෙනගෙන ඇතිනේ ලංකාවෙ සාහිත්‍ය සහ කලාව හොඳටම දියනු වෙලා තියෙන්නෙ රට ස්ටේබල් කාල වලදි විතරයි කියලා. එතකොට තමයි disposable income තියෙන්න ඕන ආතල් ගන්න. ඒ වගේ තමයි රොකට් යවල ආතල් ගන්න සල්ලි තියෙන්නත් ඕන
    නිකමට හිතපන් 2025 නාසා එකේ බජට් එක $බිලියන 25ක්ද කොහෙද. ලංකාවෙ GDP එකම $බිලියන 84යි
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    ඔව් ඔයා කියන සේරම හරි.

    ඒත් දැං ඇමරිකන් අයගෙ ඩිවලොප්මන් ඉස්සර තරමට ෆාස් ට්‍රැක් නැහැ නේද.
    එයාලටත් දැං බජට් එක දරාගෙන ඉස්සර වගේ රිසච් කරන්න බැහැ පේන විදිහට.

    ඔයා අදහස් කලේ ටෙක්නොලොජි එක තියනවා කියලද අනිත් රට වලට?

    එහෙම වෙන්නෙ කොහොමද කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැතුව.
    මට ආසයි පොඩ්ඩක් දැන ගන්න ඒ ගැන මොනවා හරි රිසෝසස් තියද ඔයා දන්න ඒ ගැන තියන.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕන එකක බලපන්කො ඇමරිකන් ඒවා එළියේ තියෙනවා technology අරව මේවා ඔක්කොම තියෙනවා පෙන්න අනෙක් ඒවා හංගල ලංකාවේ දේවාල වල ඉස්සරහ ගහන රෙද්ද වගේ ඉස්සුවා ගමන් මුකුත් නෑ .බලාගන්න ඕන නම් හොයල බලපන් කියල තමයි කියන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔව් ඔයා කියන සේරම හරි.

    ඒත් දැං ඇමරිකන් අයගෙ ඩිවලොප්මන් ඉස්සර තරමට ෆාස් ට්‍රැක් නැහැ නේද.
    එයාලටත් දැං බජට් එක දරාගෙන ඉස්සර වගේ රිසච් කරන්න බැහැ පේන විදිහට.

    ඔයා අදහස් කලේ ටෙක්නොලොජි එක තියනවා කියලද අනිත් රට වලට?

    එහෙම වෙන්නෙ කොහොමද කිසිම ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැතුව.
    මට ආසයි පොඩ්ඩක් දැන ගන්න ඒ ගැන මොනවා හරි රිසෝසස් තියද ඔයා දන්න ඒ ගැන තියන.
    මම කියන්නෙ තියරිටිකල් Knowledge එක තියෙන්න පුලුවන් ඒත් ඒව කරගන්න සල්ලි නැහැ
    Technology එක කියන්නෙ තියරිටිකල් knowledge එක විතරක් නෙමෙයිනේ, practical knowledge, know how, engineering සේරම එක්ක නේ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චීනය ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් තව ටික කාලෙකින් උන් ඇමරිකාවට වඩා ගොඩක් උඩින් ඉදියි...

    තාම මාධ්‍ය සහ සංස්කෘතිය පැත්තෙන් ලෝකේ අල්ලන් ඉන්නේ ඇමරිකාව... ඒ හින්දා චීනය එහෙම කරන දේවල් අපි හරියට දන්නේ නෑ...