ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ප්‍රංශේ ඉල්ලන් කෑමක් තමා කන්නේ

    ලංකාවට අනුවනම් ගහල තියෙන්නේ දේශපාලන ක්‍රියාකාරීන්, ත්‍රස්තවාදීන් නෙමේ.
    අපරාදේ හිටං ප්‍රංශේ හිටියනම් බෝම්බ ගැහුවත් ඇපත් ලැබෙන්වනේ
     
    • Like
    Reactions: fundude

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශ සීමා ඇරලා අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තේ ඕකටනේ දැන්වත් තේරුණා නම් ඇති... දැන් ඉතින් කනෝ කනෝ කියල කැගහපල්ල..

    ලංකාවටත් ඕක වෙනවා ඉන්දියාවට පාලමක් හැදුවම.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    12193766_535443073287245_5642393356982749979_n.jpg
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    ලංකාවටත් ඕක වෙනවා ඉන්දියාවට පාලමක් හැදුවම.

    පාලම් හදන්න ඕන නෑ බන්...රටේ නමත් වෙනස් කරවි අරුන් පොඩ්ඩක් උඩ පෑන්නොත්..:no::no::(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාලම හැදුවොත් ඉන්දියාවෙන් මෙහෙට එන්න පාස්පොර්ට් වීසා ඕනද?

    එකටත් මොකක්හරි එකක් හදයි බං අපේ එවුන්. open borders වගේ මොකක් හරි අටමගලක් දා ගනී.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පඹයන් රජ උන කල රාජ්‍යයන් දනින් නැමේ. පරන කියමනක්:(

    අඩෝ අපි සිරාට පබයා කියන්න එපා :growl::growl::growl::growl:

    පබයට කරන අගවුරවයක :(:dull::P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පඹයන් රජ උන කල රාජ්‍යයන් දනින් නැමේ. පරන කියමනක්:(
    හැමැ හු**** සිරාව ගාව ගන්න එපා ඉතින්.:baffled::baffled:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ප්‍රංශේ ඉල්ලන් කෑමක් තමා කන්නේ

    ලංකාවට අනුවනම් ගහල තියෙන්නේ දේශපාලන ක්‍රියාකාරීන්, ත්‍රස්තවාදීන් නෙමේ.
    අපරාදේ හිටං ප්‍රංශේ හිටියනම් බෝම්බ ගැහුවත් ඇපත් ලැබෙන්වනේ

    මචන් මටත් මෙ ප්‍රවුර්තිය ඈහෙන කොටම හිතුනෙ මෙක. අපි රටක් විදිහට ත්‍රස්තවාදය සහ ත්‍රස්ත්වාදීන් දෙශපාලන ක්‍රියාවලියක් විද්හට අර්තදක්වනවානම් අපෙ රටට මුන්ගෙ මෙ වෑඩ වලට විරුද්දවෙන්න කිසිම අඊතියක් නෑ නෙද.

    :no::no:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    meka nisa muslim unta banala vadak na
    ISIS eken Syria vala, Iraq vala muslim unva ona tharam maranava
    ethakota Kurdi unvath ISIS eken maranava namuth Kurdi unuth Muslim.
    ISIS eken Egypt valath kihipadenek maruwa. unuth Muslim.

    ISIS ekata support eka labenne Saudi ,Qatar, US, Israel valin. ISIS eke mulinma haduwe Syria vala palanaya perallai. Syria vala palanaya peralla Saudi unta loku uvamanavak tibba mokada Syria vela tibbe Shia muslim.Sunni muslim un unta kamati na. saudi, Qutar vala inne sunni un. itin un US/Israel/ISIS ekata support denava Asad ge palanaya peralanna.

    me kathava tava tikak atata yanava.

    Saudi Qatar kiyanne Wahhabism tiyenava rataval. Wahhabism thami Islam vala tiyena api kaurith kamati nati patta. ekivve ata paya kapa, beli kapa extremist side eka.
    godak un danne na normal muslim gei ,Wahhabism eke atara venasa. muslim un pava danne na meka.

    first world war ekata kalin Wahhabism ekak tibbe na mokada Ottoman empire eka nisa.Wahhabism eka tibbe Mohammed ge kale saha ita passe namuth 1299 vage Ottoman empire eken balaya allagatta passe Wahhabism eka vadiye tibbe na. namuth first world ekedi Ottoman empire eka Germany ekata support kara. anek patte hitiye UK, France vage, un kare Middle eastern allagena ,Saudi valata Puppet rajek dala tel ganna vada sakas karapu ekai. unma thami Wahhabism eka dammeth. eda first world war ekedi vechcha vade nisa thami api adatath me karadare inne. UK kiyanne loka vatema visa bedapu jatiyak. un nisa thami lankave unath LTTE yuddayak giye. un enna kalin api demallu ekka prasnayak natuwa hitiya. balapan un bahapu kisi ratak sanvardanaya vela tiyenavada kiyala? hama ratama vage broken.
    *mama muslim nevi*
     
    Last edited:
    • Like
    Reactions: shamrincool