ප්රේ ෆොර් ෆ්‍රාන්ස් ප්‍රේ ෆොර් නේපාල් මොකකටවත් මමනම් ප්‍රොෆයිල් පික් මාරු කලේ නැ බන් ..මම කියන්නේ එහෙම ප්‍රොෆයිල් පික් එක මාරු කරලා සෝකය පල කරන එකේ වැරද්දක් දකින්නේ නැ කියනඑක ...
කෙන්යාවේ මැරුණය කියල දන්නේ දැන් මේ කතාව යනකොට නැත්තම් මාස් මිඩියා එක ලොකු ප්‍රවුර්තියක් කරලා තිබුනේ නැ ..සමහරවිට එක හෙඩ් ලයින් එකක් නොවෙන්න වෙන මොනවා හරි මිඩියා පාවිච්චි කරන එකේ ප්රෝපගන්ඩ ඇති... හැබැයි මේකට ලොකු ප්‍රසිද්දියක් ලැබුන .. හරියටම කියනවානම් සේයා දැරිය විතරක් නෙවෙයි එහෙම අපරාද වලට ලක් උනේ ..නමුත් ලොකු කතාබහක් ඇති උනේ ඒ සිද්දිය ..එතකොට මිනිස්සු හැමෝම ඒ දැරිය ගැන දුක් උනා , එකේ තේරුම එහෙම අපරාධ වලට ලක් උනු දැරියන් නැත කයන එකවත් , ඒ දැරියන් ගැන මිනිස්සුන්ට දුක් නොවෙනවා කියන එකවත් නෙවෙයි ...ප්‍රවුර්තියක් ජනතාව අතරට ගෙනියන්නේ මාද්‍ය එකේ වඩාත් ජනප්‍රිය වෙන මාතෘකා තමයි මිනිස්සු කතා කරන්නේ
දුප්පත් පොහොස්සත් කළු සුදු බේදයක් එතන නැ .. එහෙනම් නේපාලේ භූමිකම්පාවට මිනිස්සු දුක් උනේ නේපාලේ සුදු /සල්ලිකාර /පොෂ් ඔය වගේ මොකක්වත් නිසාද ? "ලංකාවේ" දි බොරලන්ද නාය යාමට දුක් උනේ මොකටද ? හාමුදුරුවරු කොච්චරක් අපවත් වෙනවද මේ හාමුදුරුවෝ අපවත් වෙද්දී කහ කොඩි දැම්මේ ලංකාවේ වෙන හාමුදුරුවො නැති නිසාද ?
"මාස් මිඩියා එක ලොකු ප්‍රවුර්තියක් කරලා තිබුනේ නැ"
eka tama mata kiyanna ona une. umbata news pennana unge tiyena aramunu wenas.
iraq,afghanistan, syria and etc ratawal wala bomba walin minissu marenne siya ganan.
ewa umbe oya mass media wala head lines wenne na. ay e?
minissu terrorist acts walin marena gaanata umbe profile pic eka wenas karanna aththatama umbata uwamanawak tiyenawada? nattan umba kiyana mass media walin umbata pennala kodi danna kiyana ewata witarada umba kodi danne?