ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් මටත් මෙ ප්‍රවුර්තිය ඈහෙන කොටම හිතුනෙ මෙක. අපි රටක් විදිහට ත්‍රස්තවාදය සහ ත්‍රස්ත්වාදීන් දෙශපාලන ක්‍රියාවලියක් විද්හට අර්තදක්වනවානම් අපෙ රටට මුන්ගෙ මෙ වෑඩ වලට විරුද්දවෙන්න කිසිම අඊතියක් නෑ නෙද.

    :no::no:

    ඉතින් බං ත්‍රස්තවාදය කියන්නෙත් දේශපාලනික වශයෙන් ගොඩ නැගුනු ක්‍රියාවලියකට නේ , දේශපාල වාසි , "බලය" කියන දේ වෙනුවෙන් මිනිස්සු කෑදර නැත්තන් ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ නැහැ නේ . ලංකාවේ ත්‍රස්තවාදයක් ඇති වුනා නම් ඒ දේශපාලනය නිසා නේ .
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුස්ලිම් එවුන් එක්ක උපන් දා සිට වෛර එවුන් ටික කට නං මාර චූන් මේක දැකල. කියවන්න මාතෘකාවක් හම්බෙලා නේ :lol:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුස්ලිම් එවුන් එක්ක උපන් දා සිට වෛර එවුන් ටික කට නං මාර චූන් මේක දැකල. කියවන්න මාතෘකාවක් හම්බෙලා නේ :lol:

    avatar462030_31.gif
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මුස්ලිම් එවුන් එක්ක උපන් දා සිට වෛර එවුන් ටික කට නං මාර චූන් මේක දැකල. කියවන්න මාතෘකාවක් හම්බෙලා නේ :lol:

    ou ban ara anonymous avatar ekak dagena meke innava ekek
    :lol: davasa tissema karanne hambayange varadi hoya hoya meke unta
    bana bana inna ekai.

    okun thami ban minissu kotavanne. un davasa tissema ova post kara kara innava kiyanne, kauri hari okunta hodata gevata ati. lankave ai prasnayak ati karavanna. :no:
     

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    ou ban ara anonymous avatar ekak dagena meke innava ekek
    :lol: davasa tissema karanne hambayange varadi hoya hoya meke unta
    bana bana inna ekai.

    okun thami ban minissu kotavanne. un davasa tissema ova post kara kara innava kiyanne, kauri hari okunta hodata gevata ati. lankave ai prasnayak ati karavanna. :no:

    ammo ow bn...hambayo pissu wattanne sinhala un thama..unta ahinsaka kamata inna dennema nane ape haththa...:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: U-tag

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුස්ලිම් එවුන් එක්ක උපන් දා සිට වෛර එවුන් ටික කට නං මාර චූන් මේක දැකල. කියවන්න මාතෘකාවක් හම්බෙලා නේ :lol:
    fb eka puraama baninawa mama wesige puthalata
    ow muslim unta :lol:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තැන් 4 කට ත‍්‍රස්ත ප‍්‍රහාර - 150 ක් මරුට
    2015 නොවැම්බර් මස 14 07:32:41 | . , සුනිල් ආනන්ද පැරිස් නුවර සිට,ඬේලිමේල්
    ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 150 ක් මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි.
    පැරිස් පොලිස් වාර්තා වලට අනුව පැරිසියේ නෘත්‍ය ශාලාවක්,කැම්බෝඩියානු ආහාර සපයන
    ආපනශාලාවක්,ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් සුහද පාපන්දු තරගයක නිරත වෙමින් සිටි කී‍්‍රඩාංගනයක් සහ කලාගාරයක් යන ස්ථානයන් ත‍්‍රස්ත ප‍්‍රහාර වල ඉලක්කයන් වී ඇත.
    මුල්ම ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ ප‍්‍රංශ හා ජර්මන් පාපන්දු කණ්ඩායම් තරගයක නියැළී සිටි ස්ටේඞ් ඩෙ ෆ්රාන්ස් කී‍්‍රඩාංගනයටය.මෙම තරගය නැරඹිීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේද පැමිණ සිට ඇත.
    කී‍්‍රඩාංගනය පිටත සිටි මරාගෙන මැරෙන බොම්බකරුවන් දෙදෙනෙක් බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
    නරඹන්නන්ගේ ජයගෝෂා හඩ පරයා බෝම්බ පිපිරීම් හඬ ඇසී තිබෙන බව සඳහන්ය.
    පිපිරීම් හඩ ඇසුණු වහා කී‍්‍රඩකයින් තරගය නවත්වා තිබෙන අතර පේ‍්‍රක්ෂකයින්ද වහ වහා පේ‍්‍රක්ෂකාගාරයෙන් ඉවත්වන කී‍්‍රඩාංගනයට එක්රැුස්වී තිබේ.ප‍්‍රංශ ජනපතිවරයා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධරයින් කටයුතු කර ඇත.
    දෙවැනි ප‍්‍රහාරය එල්ලවී තිබෙන්නේ පෙටිට් කැම්බොජේ නම් කැම්බෝඩියානු ආහාර සපයන අවන්හලකටය.
    සිද්දිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෝටර් රථ වලින් පැමිණි පිරිසක් අවන්හලේ රැුදී සිටි පිරිස ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල කර තිබේ.
    පොලිසිය පැමිණෙන විට 15 දෙනෙක් පමණ වෙඩි වැදී මියගොස් සිටියහ.
    අවන්හලට අත්බෝම්බ ප‍්‍රහාර කිහිපයක්ද එල්ලවී ඇතැයි පැවසේ.
    නෘත්‍ය ශාලාවට ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙමින් තිබී ඇති අතර දිවි ගලවාගත්තවුන් පවසන්නේ අවි අතින් ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වනම ශාලාව මැදින් මතුවී හතර අතට වෙඩි තැබීමට පටන්ගත් බවයි.
    විනාඩි 15 ක් පමණ ඔවුන් මෙසේ වෙඩි තබමින් සිට ඇත.
    වෙඩි වැදී සිරුරු එකපිට එක වැටෙද්දී තමන් මෙසේ කරනුයේ සිරියාව වෙනුවෙන් බව ඔවුන් හඬගා කීවේයැයිද දිවිගලවාගත්තවුන් කියයි.
    වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුවන් නෘත්‍ය ශාලාවේ ඉතිරිව සිටියවුන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටියදී එතැන වටළා ඇති පොලිසිය වෙඩි හුවමාරුවකින් පසු ඔවුන් තිදෙන මරා දමා ශාලාවේ සිරව සිටි සාමාන්‍ය වැසියන් බේරාගෙන තිබේ.වෙඩි හුවමාරුවට මැදිව පොලිස් නිලධරයින් තිදෙනෙක්ද මියගොස් ඇතැයි වාර්තා වේ.
    ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති නමුත් මේ පසුපස සිටින්නේ අයිඑස් සංවිධානය බවට ප‍්‍රංශ බලධරයින් සැකකරයි.
    මේ දක්වා දියත් කර තිබෙන සෝදිසි මෙහෙයුම් වලින් අයිඑස් සංවිධානය හා සබඳතා පවත්වා ඇති බවට අනාවරණයව තිබෙන පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත්ව ඇත.
    වෙඩි තැබීම සිදුවුනු කැම්බෝඩියා අවන්හල පිහිටා තිබෙන්නේ චාලි හෙබ්ඩෝ නම් ප‍්‍රහසන කාටූන සගරාවේ ප‍්‍රධාන කාර්යාලය ආසන්නයේම බව සදහන්ය.
    අපහාසාත්මක කාටූන පළකරන්නේයැයි අන්තවාදීන් තිදෙනෙක් පෙර අවස්ථාවකදී මෙම කාර්යාලයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එහිදී චාලි හෙබ්ඩෝ කාර්යමණ්ඩලයේ 13 දෙනෙක් මියගියහ.
    ප‍්‍රහාරත් සමග ප‍්‍රංශයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමට ජනපති හොලන්ඬේ පියවර ගෙන තිබෙන අතර දේශසීමාද තාවකාලිකව වසා දැමිීමට ඔහු නියෝග කර තිබේ.
    ප‍්‍රංශ ජනතාව මේ අවස්ථාවේදී ශක්තිමත්ව හා ඉවසිල්ලෙන් කි‍්‍රයා කළ යුතු බව ඔහු ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේ දැක්වේ.
    ඇමරිකාව හා බි‍්‍රතාන්‍යයද ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කර ඇත.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිදහස් කලේ තවම චෝදනා ගොනු කරල නැති සැකකරුවො. රටේ සාමාන්‍ය ඇප නීතිය අනුව කිසිම චෝදනාවකට සැකපිට මාස 12කට වඩා රක්ෂිත බන්ධනාගාරයේ තියාගන්න බෑ. මේ සැකකරුවො 2009 ඉදන් චෝදනා නැතුව දැන් අවුරුදු 6ක් තිස්සෙ ඉන්නෙ. ඒක තනිකරම නීති විරෝධියි ඔකයි ඔතන තියන ප්‍රශ්නය කොහොම උනත් ඔය මිනිසුන් නිඩහස් කරන එක හොඩ දෙයක් නෙමයි මෙ කාලෙ. නිදස් කලාට පස්සෙ අදිකශ්න්ය යටතෙ තබගන්න වත් ඔනි. එත් මෙ අන්ඩුව බටහිර සතුටු කරන්න කරන වැඩ තමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උන් මහ ජරා යක්කු. රෙඩ් ක්‍රොස් එකෙන් දෙන දේවල් ගන්නෙත් නෑ එකේ කුරුසෙ තියන හින්ද. මහ ප්‍රාථමික මෝඩයො. උන්ට හරියන්නෙ කාන්තාරෙ විතරයි :growl:

    :lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233
    113
    කොටි අවුරුදු 30ක් තිස්සේ ඔහොම මිනිස්සු මෑරුව බන් බුරුතු පිටින්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    meka dakka da :shocked::shocked:

    Saved by his mobile: Man hit by suicide bomb blast outside Stade de France that killed 6 survives after shrapnel smashes into his smartphone


    2E6F41C500000578-3317952-image-a-1_1447493938639.jpg



    2E6E7ECE00000578-3318303-image-a-8_1447494566696.jpg


    2E6F41A500000578-3318303-image-a-9_1447494569961.jpg



    2E6F41B900000578-0-image-a-16_1447494969644.jpg