ප්‍රංශයත් පරදවා ඉන්දියාව ලොව 6 වැනි ආර්ථිŜ
ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික ශක්‌තිය ඇති රටවල් අතර හයවැනි ස්‌ථානයට පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි. ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් ටි්‍රලියන 2.6 දක්‌වා වර්ධනය වී ඇත.
උපුටාගැනීම:divaina
අපි හැමදේම නැතිකරගන්න තැනට ඇවිත්..අපේ රටේ පාලකයන්ට මේවා තේරෙන්නේ කවද්ද?
උන්ට තේරෙන දවසට අපිට රටක් ඉතුරු වෙයිද?

Last edited: