එක ඇත්ත. එත් අලුතෙන් එන ප්‍රබෙද ගොඩක් දුර්වලයි. හෙම්බිරිස්සාවක් වගේ විතරයි එන්නේ වැක්සින් ගහපු උන්ට. දැන් virus එක දුර්වල වෙගෙන යන්නේ. ගොඩක් වෙලාවට 2022 අන්තිම කාලේ වෙනකොට covid ඉවරම වෙලා යාවී. Good bye covid
එහෙනම් ස ට ඉදිරි අවුරුදු දෙක රට හදන්න දීල බලමු

