ප්‍රංශයෙන් උපන් පෑන්ටි විප්ලවේ...

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ප්‍රංශයෙන් උපන් පෑන්ටි විප්ලවේ...

    කාන්තාවන්ගේ යට ඇඳුම් හොරකම් කරන පිරිමි ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. හැබැයි මේවා අපේ අම්මා මුත්තා කලේවත් අහන්න ලැබිලා නැහැලු. වැඩිහිටියෝ කියනවා.

    ඒත් එකටම මම ඇහුවා මොකද ඒ කාලේ ගෑණු Panties ඇන්දෙ නැද්ද කියලා. උත්තරයක් නැහැ. කෝකටත් කියලා මන් ඒ ගැන හෙව්වා. ඇත්ත නේන්නම් ඒ කාලේ ගෑණු Panties ඇඳලා නැහැනේ.

    ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දේ නැහැ කියන එකනේ. මාරයි.. ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panties ඇඳිය යුතුයි කියලා නීතියක් ගෙනාවලු ප්‍රංශ ආණ්ඩුව.

    ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ cancan කියන Dancers ලාට විතරයි. මොකද can can dansing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්තනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.

    කෙල්ලෝ උඩ ඉඳන් නටද්දි පහළ බලාගෙන ඉන්න පිරිමින්ට එක එක දේවල් හිතෙන්න ඇති. තවත් දේවල් වෙන්නත් ඇති. අන්තිමට ආණුඩුවටත් කරදරයක් වෙලා වෙන්නත් ඇති. ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.

    ඒ වගේම තමයි ඉස්සර ඉහළ පෙලේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙන්නේ. අශ්වයින්ගේ පිටේ යනවනම් පෑන්ටියක් අඳින්න ඔනේ කියන එකත් ඒ නීතියටම ඇතුලත් වෙච්චි දෙයක්.

    ඒ කාලේ රෙද්ද උස්සලා බලලා දඩ ගහන්නත් ඇති ප්‍රංශ ආණ්ඩුව. ඒ රාජකාරිය කළේ කවුද කියලනම් හොයා ගන්න බැරි වුණා. දැන් හැම එකටම දඩයක් බද්දක් ගහන එකේ මෙහෙටත් ඒවිද දන්නේ නැහැ ඒ නීතිය.

    කොහොම හරි මේක තමයි පෑන්ටියේ උපත. ඒ කාලේ පෑන්ටි ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අඳිනවා. පස්සේ ඒ කොක්කේ රෙදි කෑලි දෙකක් එල්ලනවා. කකුල් නෙපෙනෙන්න රෙදි කෑලි දෙක ලේස් එකකින් කකුලට තද වෙන්න බඳිනවා. ඇත්තටම ඒ අයගේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ කකුල් පේන එක.

    කාලයත් එක්ක මේ Fashion එක වෙනස් වුණා. ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක Jeance එකක් වගේ තමයි ඇඳලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටමPanty එකේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.

    කොහොම හරි 18 වැනි සයවසේ මැද භගේ වෙනකොට මේ Panties වැඩේ නැගලා ගිහින් ගියා. බාල මහළු කොයි කවුරුත් මේකට ආස කළා. ඉතින් පෑන්ටි නිශ්පාදය ව්‍යාපාරයක් බවට පත්වුණා. ඒ රෙදි වියන යන්ත්‍ර වල දියුණුවත් සමග කියලා තමයි සදහන් වෙන්නේ.

    කොහොම වුණත් මෙය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න ඇති කියලා තමයි විශ්වාස කෙරෙන්නේ Elezabeth miller කියන කාන්තාව. Elezabeth මේ පටන් ගත්ත Panties Business එක 19 වැනි සියවසේදී වඩාත් ජනප්‍රිය කරලා තියෙන්නේ Emiliya Bloomer. ඉතින් එදා ඉඳන් මේ ඇඳුම හැමෝම ඉල්ලන්න පටන් ගත්තේ bloomer එකක් දෙන්න කියලලු.

    Cotton වලින් තමයි එකටම Panties නිශ්පානය කරලා තියෙන්නේ. කාන්තාවන්ගේ උවමානවල් වැඩිවෙනවාත් සමගම Cotton වලින් තිබුණු Panties Silk, Rayon,සහ Nylon කියන රෙදි වර්ග වලින් පවා නිශ්පාදන කරලා තියෙනවා.

    කොහොමෙන් කොහොමෙන් හරි කාලේ ගතවුණා. ඉල්ලුම වැඩියි. කකුල් දෙකේ දිගටම තිබුණු Panty එක ටිකෙන් ටික කොට වෙන්න පටන් ගත්තා. දිගම දිග Jeans එක Short වුණා. පසුකාලීනව ඒක Bikini Style Panties වෙනකල් දියුණු වුණා.

    අද Panties කිව්වම වර්ග ගොඩායි. තවම එහෙම අවශ්‍යතාවය අනුව Panties තොර ගන්න පාරිභෝගකයින් ලංකාවේ නැති තරම්. අතට අහුවෙන එක අරන් ඔහේ අඳිනවා.
    පස්සේ දවසක එක් එක් වර්ග ගැනත් ඒවායේ අවශ්‍යතාව ගැනත් ලියන්නම්.

    උපුටා ගැනීම - www.her.lk
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ඔය ප්‍රංශ කාරයො කරපු මගුලක් නෑ. උඹලා බැලුවද 'කුවේණි' ෆිල්ම් එක?
    ඒකේ කුවේණි (දුලානි අනුරාධා) ගහෙන් පනින කොට හොඳට ජංගිය පේනවා. ඒ කියන්නෙ ඔය ප්‍රංශ කාරයන්ට ඉස්සෙල්ලා ලංකාවෙ ගෑණු ජංගි ඇඳලා තියෙනවා.
     
    • Like
    Reactions: Rummy678

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔය ප්‍රංශ කාරයො කරපු මගුලක් නෑ. උඹලා බැලුවද 'කුවේණි' ෆිල්ම් එක?
    ඒකේ කුවේණි (දුලානි අනුරාධා) ගහෙන් පනින කොට හොඳට ජංගිය පේනවා. ඒ කියන්නෙ ඔය ප්‍රංශ කාරයන්ට ඉස්සෙල්ලා ලංකාවෙ ගෑණු ජංගි ඇඳලා තියෙනවා.

    :shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය ප්‍රංශ කාරයො කරපු මගුලක් නෑ. උඹලා බැලුවද 'කුවේණි' ෆිල්ම් එක?
    ඒකේ කුවේණි (දුලානි අනුරාධා) ගහෙන් පනින කොට හොඳට ජංගිය පේනවා. ඒ කියන්නෙ ඔය ප්‍රංශ කාරයන්ට ඉස්සෙල්ලා ලංකාවෙ ගෑණු ජංගි ඇඳලා තියෙනවා.

    kuwe4.jpg

    හ්ම්... එක එකාගෙන් අරගෙන නෙවෙයි තමන්ම රෙදි වියලා තමන්ම මහගත්ත ජංගි. ඒ කාලෙවත් ජංගියකටවත් ලංකාවෙ අය පිට රටට නැවිල නෑ ....
    ඒ විතරක්යැ ඩයි වර්ගත් පාවිච්චි කොරල තියෙන්නෙ රෝස පාට වගේ...
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ඔය ප්‍රංශ කාරයො කරපු මගුලක් නෑ. උඹලා බැලුවද 'කුවේණි' ෆිල්ම් එක?
    ඒකේ කුවේණි (දුලානි අනුරාධා) ගහෙන් පනින කොට හොඳට ජංගිය පේනවා. ඒ කියන්නෙ ඔය ප්‍රංශ කාරයන්ට ඉස්සෙල්ලා ලංකාවෙ ගෑණු ජංගි ඇඳලා තියෙනවා.
    හිනස්සන එපා යකෝ...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඔය ප්‍රංශ කාරයො කරපු මගුලක් නෑ. උඹලා බැලුවද 'කුවේණි' ෆිල්ම් එක?
    ඒකේ කුවේණි (දුලානි අනුරාධා) ගහෙන් පනින කොට හොඳට ජංගිය පේනවා. ඒ කියන්නෙ ඔය ප්‍රංශ කාරයන්ට ඉස්සෙල්ලා ලංකාවෙ ගෑණු ජංගි ඇඳලා තියෙනවා.

    :shocked::shocked::shocked:
     
    ela oooiiii