ප්‍රංශයේ විදේශ හමුදාව French Foreign Legion

Apr 26, 2017
871
103
0
Earth
මටත් සෑහෙන්න උනක් තියනවා..එත් මට ඒ කෑප කිරීම කරන්න බෑ බන් :no:.... හිත හයිය නෑ..:(.. අපේ SF එකේම බලපන්.... අර බලු පෑටියගේ සීන් එක එහෙම... අම්මූ.... බෑ

අනේ මංදා.. ඒව නම් මට ගොන් ආතල්.. ඉන්දියන් ස්පෙෂල් සමහර උන් වීදුරු කනවා :baffled:
 
cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    අනේ මංදා.. ඒව නම් මට ගොන් ආතල්.. ඉන්දියන් ස්පෙෂල් සමහර උන් වීදුරු කනවා :baffled:

    ඒක දෙපෑත්තක් තියනවා නේද bro ... බලු පෑටියගේ සීන් එක මෙන්ටල් සීන් එකක් නේ... වීදුරු කනවා කියන්නේ physical දෙයක් නේ.... අහ් තව එකක්... කොහොමද බන් special forces එකකට එකක් හොද හෝ හොද නෑ කියන්නේ.... මොකද හෑම රටකම එවුන්ට හොද තමන්ගේ එක නේ??
     
    මම නම් එහෙම කියන්න උන් ගැන වැඩිය දන්නෙ ත් නෑ... දැනගත්තත් කියන්නෙත් නෑ... මේ දාපු අය Special Forces නෙවේ...

    මෙහෙමයි ඉතින් බලු පැටියො මරන හැමෝටම මිනිස්සු මරන්නත් බෑ... මිනිස්සු මරන හැමෝටම බලු පැටව් මරන්නත් බෑ :baffled:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    fx

    මම නම් එහෙම කියන්න උන් ගැන වැඩිය දන්නෙ ත් නෑ... දැනගත්තත් කියන්නෙත් නෑ... මේ දාපු අය Special Forces නෙවේ...

    මෙහෙමයි ඉතින් බලු පැටියො මරන හැමෝටම මිනිස්සු මරන්නත් බෑ... මිනිස්සු මරන හැමෝටම බලු පැටව් මරන්නත් බෑ :baffled:

    Complicated
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එතකොට ඇයි අර HALO-Jump කියල එකක් ප්‍රැක්ටිස් කරන්නෙ? විකිපීඩියා එකේ තියෙන්නෙ:rolleyes:

    Ahh paratroopers lata wedi tiyanna puluwan :dull:
    Distress eke parachute 1k bahina ayata tamai wedi tiyanna bari ex: plane eka gini gatta pilots

    Sorry
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොහොමද නේ? Genuine BadAss නේ? :P
    :rolleyes::frown:
    පොඩ්ඩක් පැහැදිලි මදියි මිත්‍රයා. ඔය හොඳ ත්‍රෙඩ් එකක් දාල තිබුණා.මම ඒකට හොඳ කියල රිප්ලයි කලා. මොකක්ද ප්‍රශ්නය?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :rolleyes::frown:
    පොඩ්ඩක් පැහැදිලි මදියි මිත්‍රයා. ඔය හොඳ ත්‍රෙඩ් එකක් දාල තිබුණා.මම ඒකට හොඳ කියල රිප්ලයි කලා. මොකක්ද ප්‍රශ්නය?

    Hehe FFL eke eun genuine badass kiala kiwwe :rolleyes: