ප්‍රංශය_බුර්කා තහනම් කරයි
ප්‍රංශය තුළ බුර්කා හෙවත් මුහුණු ආවරණය පැළදීමට ඉඩ නොදෙන බව අභ්‍යන්තර කටයුතු ඇමැති මැනුවෙල් වැල්ස් පවසයි.
මෙම නීතිය සම්බන්ධයෙන් පැරීසිය අසල ප්‍රදේශයේ පැවැති කලබලකාරී තත්ත්වය පොලිසිය විසින් මර්දනය කර ඇත.
ප්‍රංශයේ ඇත්තේ එක් නීතියයි වෙනත් නීතිරීති නැහැ යයි හෙතෙම කියා සිටියේය.
මැරයන් ප්‍රංශ නිතීයට අභියෝග කර ඇතැයිද හෙතෙම පළ කළේය. මේ අතර කලබලකාරී තත්ත්වයක් ඇති කළ තරුණයකුට මාස 6 ක සිරදඬුවමක් නියම වී ඇත.
DIVAINA
අනේ ලංකාවෙත් මේ වගේ කොන්ද පණ තියෙන,චන්ද වලට පෙරේත නොවී කෙලින් වැඩ කරන්න පුළුවන් දේශපාලකයෝ හිටියනම්...