ප්‍රංශ ජනාධිපතිවත් Edit කරලා බන්

Jul 17, 2018
610
31
0
අනුන්ගේ ඇහේ තියන පොල් කීර හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ බලන්න කියලා අපේ ගමේ සීයා කෙනෙක් දවසක් මට කිවා. මෙතැනදී ඒක මට මොකට මතක් උනාද මන්දා
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුතී ඔයාගේ links ටික තියෙන්නේ මෙහෙම.
    HTML:
    http://www.elakiri.com//preview.ibb.co/eofBMy/IMG_2179.png

    ඒ link වල www.elakiri.com// කියන කොටස අයින් කළාම පේනවා.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1859593&page=2
    තව අයට මේ ප්‍රශ්නේ ඇවිත් තිබුනා. :yes:
     
    • Like
    Reactions: Devin Kolla

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    balaganna bari ewunta balana hati kiwwama ekatath rep kapanawa bn

    comment එකට තියෙන්නේ useless contribution කියලා ද?
    එහෙම ගොඩක් අයගේ rep කපලා තිබුනා. :yes:
    ඒකනම් කවුරුහරි ආතල් එකට කරන්නේ.
    මගේ rep ඉවරයි. ආවම දෙන්නම්. ;)

    image link එකට www.elakiri.com// කියලා auto add වෙලා
    image එක පේන්නේ නැති වෙන එක forum එකේ ප්‍රශ්නයක් ද දන්නෑ. :confused:
    තව අයට වෙලා තිබුනා. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    comment එකට තියෙන්නේ useless contribution කියලා ද?
    එහෙම ගොඩක් අයගේ rep කපලා තිබුනා. :yes:
    ඒකනම් කවුරුහරි ආතල් එකට කරන්නේ.
    මගේ rep ඉවරයි. ආවම දෙන්නම්. ;)

    image link එකට www.elakiri.com// කියලා auto add වෙලා
    image එක පේන්නේ නැති වෙන එක forum එකේ ප්‍රශ්නයක් ද දන්නෑ. :confused:
    තව අයට වෙලා තිබුනා. :yes:

    mageth thread ekaka ohoma kapala thibba
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    පුතී ඔයාගේ links ටික තියෙන්නේ මෙහෙම.
    HTML:
    http://www.elakiri.com//preview.ibb.co/eofBMy/IMG_2179.png
    ඒ link වල www.elakiri.com// කියන කොටස අයින් කළාම පේනවා.:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1859593&page=2
    තව අයට මේ ප්‍රශ්නේ ඇවිත් තිබුනා. :yes:

    ඔය තියෙන්නෙ අර මට ආපු ලෙඩෙනෙ. :oo: එකියන්නෙ මේක forum එකේ අවුලක්:yes: