Last edited:
http://www.elakiri.com//preview.ibb.co/eofBMy/IMG_2179.png


links tika hariyata dapan.
balannama ona aya page eke source eka balanna. there are few links
balaganna bari ewunta balana hati kiwwama ekatath rep kapanawa bn




comment එකට තියෙන්නේ useless contribution කියලා ද?
එහෙම ගොඩක් අයගේ rep කපලා තිබුනා.
ඒකනම් කවුරුහරි ආතල් එකට කරන්නේ.
මගේ rep ඉවරයි. ආවම දෙන්නම්.
image link එකට www.elakiri.com// කියලා auto add වෙලා
image එක පේන්නේ නැති වෙන එක forum එකේ ප්රශ්නයක් ද දන්නෑ.
තව අයට වෙලා තිබුනා.
පුතී ඔයාගේ links ටික තියෙන්නේ මෙහෙම.
ඒ link වල www.elakiri.com// කියන කොටස අයින් කළාම පේනවා.HTML:http://www.elakiri.com//preview.ibb.co/eofBMy/IMG_2179.png
http://www.elakiri.com/forum/showthread.php?t=1859593&page=2
තව අයට මේ ප්රශ්නේ ඇවිත් තිබුනා.![]()
එකියන්නෙ මේක forum එකේ අවුලක්