ප්‍රංශ ජාතික තරුණියකට හිරිහැර කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටි ප්‍රංශ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන අයෙකුව මෙම මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා 09 වැනිදා නියම කර ඇත.

    මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි 24 හැවිරිදි අයෙකුවය.

    සිද්ධියට මුහුණ දී ඇති 30 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණිය තම පෙම්වතා සමග ඉකුත් 06 වැනිදා සංචාරයක් සදහා මෙටට පැමිණ ඇත.ඔවුන් නවාතැන් ගෙන ඇත්තේ සැකකරු සේවය කරමින් සිටි සංචාරක හෝටලයේය.

    ඉකුත් 07 වැනිදා අළුයම් කාලයේ ඇය නිදා සිටි කාමරයට හොර රහසේ ඇතුළු වී ඇති සැකකරු ඇයගේ ඇදුම් ඔසවා රහස් ප්‍රදේශය ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇත.පසුව එම තරුණිය මේ බව හෝටලයේ කළමණාකාරීත්වය දැණුවත් කර සිද්ධිය සම්බන්ධයෙන් 08 වැනිදා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.

    වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

    https://dasathalankanews.com/මෙරටට-පැමිණ-සිටි-ප්රංශ-ජ/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    බෙදාවෙන්කොට පාලනය, සංකෘතිකය, සල්ගාදුලා, සෞක්ය අධ්‍යාපනයේ මදිකම
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අරගල කරලා රට ඉන්දියන් කොලණියක් කරපු සාපේ තමා ඔය..ඉස්සරහට ගැන්ග් බැන්ග් කරපුවා ඵහෙම අහන්න ලැබෙයි..දැන් ඉතිං ලංකාවත් ඩස්ප රටක් නේ..