ප්‍රංශ ප්‍රහාරය සහ අප.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මනුස්සය ආගම් පිළි ගන්නෙ නැති එකම මදිද? කතෝලිකයෙක් විදිහට ඉපදිලත් කතෝලික ආගම බොරු කියල එයාම කියනව. එයා බුද්ධාගමට අපහාස කරන්නෙ නෑ. එයා අපහාස කරන්නෙ ලංකාවෙ මිනිස්සු බුද්දාගම කියල වෙන එකක් අදහන හින්ද. එයා කියන එක ඇත්ත ලංකාවෙ බෞද්ධයො නෑ. බෞද්දයො ඉන්නෙ යුරෝපෙ. ලංකාවෙ ඉන්නෙ පන්සල් යන බොරු උපාසක අම්මල ටිකක් විතරයි. ලංකාවෙ උන් දෙවිවරු පෙරේතයො විශ්වාස කරන බූරුවො.
    කියෑහ් පුහ්.......
    එහෙනං සුනිල් අයිය කරේ තඩි කුරුසයක් එල්ලං ඉන්නේ මොකද කියල කියපං කෝ.......
    ජොලියට වෙන්නැති නේහ්.....:rofl::rofl:

    සුනිල් අයිය පල්ලි නොයන හේතුව උඹ අහපං උස්වත්ත-උස්ලියන පවුලේ කෙනෙක් ගෙන්.....කොරීන් එක්ක තිබ්බ කේස් එක ප්‍රසිද්ධියෙ කිව්ව දා ඉදන් තමා සුනිල් අයිය පල්ලියේ නිකං පිටමං කරල දැම්ම තත්ත්වෙට වැටුනේ......
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඒක එයාගෙ තාත්තගෙන් හම්බ උනු හින්ද දාගෙන ඉන්නව කියල දවසක් කිව්ව. කුරුසෙ කරේ දාගෙන හිටිය පලියට කතෝලික වෙන්නෙ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සුනිල් ක්‍රිස්තියානි තමයි. පොරගේ ගන්න පුළුවන් කොලිටිස් තියනවා නැත්තේ නැහැ. එත් රටේ ලෝකේ තියන ඔක්කොම ජව්සන් ටික නටල හොට බිම අනෙනකොට උපාසක වෙලා වැඩක් නැහැ. එතකොට සුදාන වෙලා වැඩක් නැහැ. කව්රුහරි කියනවනම් තරුණ කලේ අවබෝදයක් නැති කමින් වැරදි වැඩ කල එක බොරුවක්. ඔන්න ඔඅකයි හේතුව සුනිල් පෙරේරාට ගරු නොකරන්න:yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    :lol:ane paw bn mu mechchara kiyana eke api piligammu bn eththa kiyl.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක එයාගෙ තාත්තගෙන් හම්බ උනු හින්ද දාගෙන ඉන්නව කියල දවසක් කිව්ව. කුරුසෙ කරේ දාගෙන හිටිය පලියට කතෝලික වෙන්නෙ නෑ.
    ඉතාම හොදයි පුටා...උඹ නියම පොයින්ට් එකට ආවා.....

    දැන්.....මට කියපං එතකොට......
    තාත්තගෙන් ලැබිච්චි දේ, ඔහේ කරේ දාගෙන ඉන්න එක ගෝත්‍රික නැද්ද බං.......?????
    කොටින් ම තමන්ට ඔහේ ලැබිච්ච පලියට ඕන අටමගලයක් දාගෙන ඉන්න එක ගෝත්‍රික නැද්ද බං???????

    තමන් ගේ ගෑණි, දරුවො 4 දෙනෙක් තමන්ට ජාතක කරපු ගෑණි ඉන්දෙද්දි අර ඒ කාලේ ගෝත්‍රික සමාජෙ වගේ හොර ගෑනියෙක් තියා ගන්න එක ගෝත්‍රික නැද්ද බං????
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,527
    113

    කුල ක්‍රමය දරුනුවට තිබ්බ... පහත් කුල වල ගෑනු පිර්‍රිමි උඩට ඇන්දෙ නෑ... අනික ඉහල කුල වාල පිරිමින්ට තමන්ට ඔන වෙලාවක පහල කුල වල ගෑනුන්ව/ පිරිමින්ව ලින්ගික වහල්ලු විදියට තියාගන්න පුලුවන් කම තිබ්බ... රටේ ගෑනු සේරම අයිතියි රජුන්ටයි ඉහල නිල දරන අයටයි... කොච්චර මොනා කිව්ව යුරොපියයන් ඇවිල්ල තමයි ඔය ක්‍රමය වෙනස් කරේ.. නැත්තන් මේ වෙලාවෙ අපි රජ්ජුරුවන්ගෙ පුක හොදනව හරි , ඉහල කුලේ එකෙක්ට පුක දෙනව ව්ගේ එකක් හරි කර කර ඉන්න තිබ්බ...
    [:yes::yes::yes:]
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුනිල් ක්‍රිස්තියානි තමයි. පොරගේ ගන්න පුළුවන් කොලිටිස් තියනවා නැත්තේ නැහැ. එත් රටේ ලෝකේ තියන ඔක්කොම ජව්සන් ටික නටල හොට බිම අනෙනකොට උපාසක වෙලා වැඩක් නැහැ. එතකොට සුදාන වෙලා වැඩක් නැහැ. කව්රුහරි කියනවනම් තරුණ කලේ අවබෝදයක් නැති කමින් වැරදි වැඩ කල එක බොරුවක්. ඔන්න ඔඅකයි හේතුව සුනිල් පෙරේරාට ගරු නොකරන්න:yes::yes:

    ජඩ වැඩ කිව්වෙ හොර ගෑනියෙක් හිටපු එකනෙ. ඔය වැඩේ කරන උන් රටේ කොච්චර ඉන්නවද? දියුණු රටවල ඕව හරිම සාමාන්‍යයි.

    ඉතාම හොදයි පුටා...උඹ නියම පොයින්ට් එකට ආවා.....

    දැන්.....මට කියපං එතකොට......
    තාත්තගෙන් ලැබිච්චි දේ, ඔහේ කරේ දාගෙන ඉන්න එක ගෝත්‍රික නැද්ද බං.......?????
    කොටින් ම තමන්ට ඔහේ ලැබිච්ච පලියට ඕන අටමගලයක් දාගෙන ඉන්න එක ගෝත්‍රික නැද්ද බං???????

    තමන් ගේ ගෑණි, දරුවො 4 දෙනෙක් තමන්ට ජාතක කරපු ගෑණි ඉන්දෙද්දි අර ඒ කාලේ ගෝත්‍රික සමාජෙ වගේ හොර ගෑනියෙක් තියා ගන්න එක ගෝත්‍රික නැද්ද බං????
    ඒක තාත්තව මතක් වෙන්න දාගෙන ඉන්නෙ. කුරුසෙ හින්ද අමුතු බලයක් හම්බ වෙනව කියල හිතුවොත් තමා ගෝත්‍රික වෙන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජඩ වැඩ කිව්වෙ හොර ගෑනියෙක් හිටපු එකනෙ. ඔය වැඩේ කරන උන් රටේ කොච්චර ඉන්නවද? දියුණු රටවල ඕව හරිම සාමාන්‍යයි.[/COLOR][/SIZE]

    නිකං **ය තියං @ දෙකෙන් **න්න හදන්න එපා මහත්තයෝ........
    අහල තියන ප්‍රශ්න වලට හරියට සවිස්තරාත්මකව උත්තර දීපං......
    දියුණු රටවල සාමාන්‍යයි කියන්නේ.....හිකිස්.....අපි නං දන්නේ දියුණු කියන්නේ සංවරව ඉන්න එක කියලා....දකින දකින් ගෑණිට මෝල දාන්න යන්නේ ගෝතිකයො කියලා......දැන් එතකොට සුනිල් අයිය එහෙම කලාට ගෝත්‍රික නැද්ද බං??????

    සුනිල් අයිය කුරුසිය දිගෙන ඒකෙන් අමුතු බලයක් එනව හෝ නෑ කියල හිතනව කියල උඹ ඔප්පු කරන්නේ කොහොම ද?
    හරි එහෙම හිතන්නේ නෑ කියමු....
    තාත්ත මතක් කරන එක උඹලගේ ක්‍රෙම්ට ගෝත්‍රිකයි නේ බං......
    මොකද තාත්තා කියන ජීව විදයාත්මක සත්ත්වයා අමතක කරන්න පුළුවන් අමතක කරන්න බැරි , තාත්ත කියන සංස්කෘතික සත්ත්වයා නේහ්.....
    දැන් එතකොට තාත්තව මතක් කරගෙන ඕක කරේ දාන එක ගෝත්‍රික නැද්ද බං...????

    උඹ වැටෙන්නේ අර කන්න ඕන වුනාම කබරයා තලගොයා කරගන්න පොන්න සෙට් එකට......
    වාසියට ඕන එකක් කියයි.....
    අම්මව උනත් විකුණයි...........
     
    උඹ වගේ මෝඩයින්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ. ලංකාවෙ නිර් ආගමිකයින්ගෙ පේජ් තියනව fb එකේ. ඒව දැක්කොත් උඹට ඔතනම කලන්තෙ දායි. පව් උඹල.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,362
    6,527
    113
    issarakale lassanata loku gewal hadanna puluwan kama thibune loku nilathala thiyana ayata pamanai anith ayata loku gewal hadeema thahanam. thawa adyapana kramayak thibuneth na hariyata, liyanna kiyawanna ba wurthiya adyapanayath hehemai piliwelakak na. Manawa himikam kohomath na eka adatath aduine !
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජඩ වැඩ කිව්වෙ හොර ගෑනියෙක් හිටපු එකනෙ. ඔය වැඩේ කරන උන් රටේ කොච්චර ඉන්නවද? දියුණු රටවල ඕව හරිම සාමාන්‍යයි.[/COLOR][/SIZE]

    :rofl::rofl: අනේ බන්, හොර ගැනියෙක් ඉන්න එක හොර මිනිහෙක් ඉන්න එක කියන්නේ දියුණුවේ ලක්ෂණයක්ද :rofl::rofl: හා හා බොහොම ස්තුතියි තේරුම් කරලා දුන්නට

    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ වගේ මෝඩයින්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ. ලංකාවෙ නිර් ආගමිකයින්ගෙ පේජ් තියනව fb එකේ. ඒව දැක්කොත් උඹට ඔතනම කලන්තෙ දායි. පව් උඹල.
    දැන් එහෙම කියල ෂේප් වෙයං පුටා........:rofl::rofl::rofl::rofl:
    මං අහපු දේවල් වලට තර්කානුකූලව උත්තර දෙන්න බරුවම හොට බිම ඇනෙන හැම ගොං බිජ්ජම කියන්නේ ඔය ටික තමා.........:rofl::rofl: මාව දැක්කම නෙවෙයි, මගේ “සෙට් එක “ දැක්කම කලන්තෙ දානව කියල තමා කියල මාරු වෙන්නේ......ඔය සෙට් එක සමාජෙ කිසිම පිළිගැනීමක් නැති, මංපොරමේනියාව තියන, මේකේ නිකං ම නිකං කීබෝඩ් වීරයො විතරයි...තර්කිනුකූලව අත්තර දෙන්න බැරි.....
    උඹත් අන්න ඒ ජාතියෙ ම ගොං පොන්සියෙක්........

    උඹ මේ තර්කනය ඇතුලේ කුජීතයි කියල මේක බලන උන්ට තේරෙයි.....
    දැන් මොනව කරන්න ද?
    පෝස්ට් ටිකවත් මකපං කෙළවරක් ඉදන්......:rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl: අනේ බන්, හොර ගැනියෙක් ඉන්න එක හොර මිනිහෙක් ඉන්න එක කියන්නේ දියුණුවේ ලක්ෂණයක්ද :rofl::rofl: හා හා බොහොම ස්තුතියි තේරුම් කරලා දුන්නට

    :rofl::rofl:
    ඌ කුජීත වෙලා ඉවරයි බං.......:rofl::rofl::rofl:

    මම මාත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය ඒන්ජල් හන්ටර් වගේ කොල්ලන්ට ගෞරවය දීල කතා කරන්නේ, ඇදගන්න වෙලේදිත් සුහදව කතා කරන්නේ ඌ වගේ උන් හරි තාර්කිකයි. කියන දේ හරියට තර්කානුකුලව ගොඩ නගල කතා කරනවා....උන් එක්ක එහෙම පැටලෙන එක මගෙත් මොලේට හොදයි. මොකද ඌ හරිම කරුනු මත, හරියට පොයින්ට් එකට කතා කරන නිසා.....නැත්තං කටයි *කයි වහගෙන ඉන්නවා.....උන්ට මංපොරමේනියාව නෑ. මේ හිගන්නට වගේ නැපිල පේන්න ඇම්මකුත් නෑ.......
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් එහෙම කියල ෂේප් වෙයං පුටා........:rofl::rofl::rofl::rofl:
    මං අහපු දේවල් වලට තර්කානුකූලව උත්තර දෙන්න බරුවම හොට බිම ඇනෙන හැම ගොං බිජ්ජම කියන්නේ ඔය ටික තමා.........:rofl::rofl: මාව දැක්කම නෙවෙයි, මගේ “සෙට් එක “ දැක්කම කලන්තෙ දානව කියල තමා කියල මාරු වෙන්නේ......ඔය සෙට් එක සමාජෙ කිසිම පිළිගැනීමක් නැති, මංපොරමේනියාව තියන, මේකේ නිකං ම නිකං කීබෝඩ් වීරයො විතරයි...තර්කිනුකූලව අත්තර දෙන්න බැරි.....
    උඹත් අන්න ඒ ජාතියෙ ම ගොං පොන්සියෙක්........

    උඹ මේ තර්කනය ඇතුලේ කුජීතයි කියල මේක බලන උන්ට තේරෙයි.....
    දැන් මොනව කරන්න ද?
    පෝස්ට් ටිකවත් මකපං කෙළවරක් ඉදන්......:rofl::rofl::rofl::rofl::rofl:
    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙ රටේ උගත් බුද්දිමත් මිනිස්සු. උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙ රටේ උගත් බුද්දිමත් මිනිස්සු. උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ.
    ආයෙම කියන්නං......

    දැන් එහෙම කියල ෂේප් වෙයං පුටා........:rofl::rofl::rofl::rofl:
    මං අහපු දේවල් වලට තර්කානුකූලව උත්තර දෙන්න බරුවම හොට බිම ඇනෙන හැම ගොං බිජ්ජම කියන්නේ ඔය ටික තමා.........:rofl::rofl: මාව දැක්කම නෙවෙයි, මගේ “සෙට් එක “ දැක්කම කලන්තෙ දානව කියල තමා කියල මාරු වෙන්නේ......ඔය සෙට් එක සමාජෙ කිසිම පිළිගැනීමක් නැති, මංපොරමේනියාව තියන, මේකේ නිකං ම නිකං කීබෝඩ් වීරයො විතරයි...තර්කිනුකූලව අත්තර දෙන්න බැරි.....
    උඹත් අන්න ඒ ජාතියෙ ම ගොං පොන්සියෙක්........

    උඹ මේ තර්කනය ඇතුලේ කුජීතයි කියල මේක බලන උන්ට තේරෙයි.....
    දැන් මොනව කරන්න ද?
    පෝස්ට් ටිකවත් මකපං කෙළවරක් ඉදන්......:rofl::rofl::rofl::rofl::rofl:

    අවසාන වශයෙන්.....
    උඹේ නිරාගමිකයො අතර ඉන්න උගත්-බුද්ධිමත් සෙට් එක කවුද කියල කියපං කෝ......
    දැන් කියන්න එපා උඹ කියලා:rofl::rofl:
    මොකද උඹේ බුද්ධියේ තරම මේක කියවන උන්ට හොදට ම තේරුම් යන නිසා......:rofl:
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,405
    113
    Terror everywhere is the same. So at least when they experience terror firsthand they will realize what Sri Lanka did was correct..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගෝත්‍රික මතවාද වලින් අන්ධ වෙලා ඉන්න උඹලට මේ කියන ඒව ඇත්ත කියල තේරෙන්න හුගක් කල් යයි. නිර් ආගමික සංගම් වල ඉන්නෙ රටේ උගත් බුද්දිමත් මිනිස්සු. උඹල වගේ පාරවල් අතුගාන උන් නෙමේ.

    මචන් වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිච්ච එකේ මට මේකට උත්තරයක් දියන්කෝ.:D:D
    අර බ්ලුබෙරි අක්කව කන්ටක්ට් කරගන්න ක්‍රමයක් හොයල දියන්කෝ:yes::yes: