කියෑහ් පුහ්.......ඒ මනුස්සය ආගම් පිළි ගන්නෙ නැති එකම මදිද? කතෝලිකයෙක් විදිහට ඉපදිලත් කතෝලික ආගම බොරු කියල එයාම කියනව. එයා බුද්ධාගමට අපහාස කරන්නෙ නෑ. එයා අපහාස කරන්නෙ ලංකාවෙ මිනිස්සු බුද්දාගම කියල වෙන එකක් අදහන හින්ද. එයා කියන එක ඇත්ත ලංකාවෙ බෞද්ධයො නෑ. බෞද්දයො ඉන්නෙ යුරෝපෙ. ලංකාවෙ ඉන්නෙ පන්සල් යන බොරු උපාසක අම්මල ටිකක් විතරයි. ලංකාවෙ උන් දෙවිවරු පෙරේතයො විශ්වාස කරන බූරුවො.
එහෙනං සුනිල් අයිය කරේ තඩි කුරුසයක් එල්ලං ඉන්නේ මොකද කියල කියපං කෝ.......
ජොලියට වෙන්නැති නේහ්.....


සුනිල් අයිය පල්ලි නොයන හේතුව උඹ අහපං උස්වත්ත-උස්ලියන පවුලේ කෙනෙක් ගෙන්.....කොරීන් එක්ක තිබ්බ කේස් එක ප්රසිද්ධියෙ කිව්ව දා ඉදන් තමා සුනිල් අයිය පල්ලියේ නිකං පිටමං කරල දැම්ම තත්ත්වෙට වැටුනේ......
Last edited:

ane paw bn mu mechchara kiyana eke api piligammu bn eththa kiyl.